පාරෙ හිටපු බල්ලෙක් ඊයෙ මගෙ ජීවිතේ බේරුවද මංද...

AnuradhaRa

Well-known member
  • කොහොමහරි රෑ 12-1 ට විතර

    පාරෙ වාහන නැ

    මට ඉස්සරහ හන්දියක් තිබුණ. හන්දියට මීටර 100 ක් විතර මෙහායින් තමා ඔය බල්ල පාර මැද හිටියෙ
    මම කොහොමත් සත්තු ඉන්නකොට හොදටම ස්ලෝ කරනව. සත්තු බේරන්න තමා බලන්නෙ

    මම නවතින ගාණටම ස්ලෝ කෙරුව. ඌ පාරෙ කොයි පැත්තට යයිද දන්නෙ නෑනෙ

    ඊට පස්සෙ ආයෙ යන ගත්තට පස්සෙ මම දැක්ක ඉස්සරහ අර හන්දිය හරහා පිස්සෙක් කාර් එකක් එලවගෙන ගියා මාර ස්පීඩ් එකකින්
    විදිල්ල වගේ ගියෙ. මම යන පාර තමා ප්‍රධාන පාර. මාව ඒකෙ වැදුණනං එහෙම හිතාගන්න බෑ මොනා වෙයිද කියල. ඒ තරං ස්පීඩ් එකකින් ඌ ගියෙ

    https://www.google.com/maps/@7.204881,79.8553076,6a,75y,134.51h,90.09t/data=!3m7!1e1!3m5!1s8CRVoDyhEMcy9Kd2koMKLg!2e0!6shttps://streetviewpixels-pa.clients6.google.com/v1/thumbnail?cb_client=maps_sv.tactile&w=900&h=600&pitch=-0.08970537919714161&panoid=8CRVoDyhEMcy9Kd2koMKLg&yaw=134.50588685761042!7i16384!8i8192?authuser=0&entry=ttu&g_ep=EgoyMDI2MTExMC4wIKXMDSoASAFQAw==
     
    Last edited:

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    251
    404
    63
    Dog Wow GIF by Regal


    @Solo Rider ගේ මනෝ කාය රෑට ඈවිදිනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • oya time ekatath food orders wadinawada
    දෙක දෙකාමාර වෙනකං වදිනව

    ලාෆ් සුපමාකට් එක පැය 24 ම ඇරල

    තව ඉතිං පාන්දර දෙක විතර වෙනකං පොප්අයිස් පීස හට් තව කඩ කිහිපයක් ඇරල තියෙනව
    ඩිලිවරි. ඩයිනිං නෙමේ