දැනට හිතාගෙන ඉන්නේ මේ දෙකෙන් එකක් ගන්න.
Hero XOOM 125RS vs Honda Dio 125 H-Smart
උබලගෙ experience එක කියපල්ලකො පැදපු උන්.
1. Overall experience එක
2. දුර යන එක Comfortable ද පිටිපස්සේ යන එකාට පුකේ අමාරුව හැදෙනව ද. සාමාන්‍යයෙන් 120km විතර යන දවස් තියනවා.
3. Service වලට යන වියදම spare parts මිල
4. Service Station available ද ගොඩක් තැන් වල.
4. උබලා දන්නා ඔක්කොම දේවල් කියපන්. Electric ඒවා නම් ගන්න අදහසක් නෑ. වෙන හොඳ patrol scooter තියනවා නම් ඒවත් දාපන්ලා.