මේපාර පොඩ්ඩක් කික් එක අඩුයි වගේ. ලබන පාර අයවැය නම් සුපිරියක් වෙයි වගේ
helplesser Well-known member Nov 20, 2017 19,002 28,927 113 36 Mirihana alis.alberta.ca Nov 16, 2026 #1 මේපාර පොඩ්ඩක් කික් එක අඩුයි වගේ. ලබන පාර අයවැය නම් සුපිරියක් වෙයි වගේ Reactions: CohenLenstra, planner123, AKI-SL and 7 others
Ulti Well-known member Jan 25, 2023 1,188 2,428 113 Nov 16, 2026 #2 උකන්න දුන්නත් ඡන්දෙ නම් දෙන්නෙ නෑ.. Reactions: Yudewwa, Error365!, desh26 and 5 others
R rangana26 Well-known member Feb 21, 2013 9,875 13,844 113 Nov 16, 2026 #3 කික් එක ටික ටික දේන්නේ, Reactions: Error365! and Inigo Montoya
signshop Well-known member May 30, 2011 12,444 9,460 113 Dubai Nov 16, 2026 #4 Reactions: Inigo Montoya
banda065 Well-known member Apr 20, 2007 4,526 6,245 113 Nov 16, 2026 #5 ඇයි මේ පාර සුපිරි නැද්ද ? කික් එකක්නම් කලින් ම දුන්නෙ කස්සප ට ගහල මිහිනතලේට ගහන්නෙ කවද්ද? Reactions: Inigo Montoya
chami_84 Well-known member Sep 23, 2008 22,193 3,824 113 Nov 16, 2026 #6 Next time 10 hours eka digata kata karala guinness record ekak tiyenawa Reactions: CohenLenstra, TNHM and Inigo Montoya
Emarald Well-known member Jan 2, 2022 2,654 5,159 113 Nov 16, 2026 #7 කරේ තියන් යන්න පොත් වල වැට් එක අයින් කරන එකයි ඔලිම්පික් එකයි තමා දුන්නේ.! දෙකම ගත්තු ගමන් හා ගත්තා! වැට් එක අඩු කරන දිනයක් නෑ හරි නිශ්චිත වර්ගීකරණයක් නෑ. ප්රකාශයක් විතරයි තියෙන්නේ යෝජනවාවක් විදියට! කලින් අය වැයෙන් කෙරිච්ච නැති වැඩ 40% තියනවා. අර්ධ වශයෙන් පමණක් කරපු නැති ඒවත් එක්ක 70% + තියෙද්දි, මේපාර කියවපුවායින් කීයක් කෙරෙයි ද කියලා දෙයියොවත් දන්නව ද දන්නේ නෑ. ඇතුලේ දන්න කියන උන්ට කෝල් එකක් දාලා අහපුවාම කියනවා "කෙරෙයි ලු" උන් දන්නේත් නෑ Reactions: CohenLenstra, Hithumathe Jeevithe, Error365! and 1 other person
කරේ තියන් යන්න පොත් වල වැට් එක අයින් කරන එකයි ඔලිම්පික් එකයි තමා දුන්නේ.! දෙකම ගත්තු ගමන් හා ගත්තා! වැට් එක අඩු කරන දිනයක් නෑ හරි නිශ්චිත වර්ගීකරණයක් නෑ. ප්රකාශයක් විතරයි තියෙන්නේ යෝජනවාවක් විදියට! කලින් අය වැයෙන් කෙරිච්ච නැති වැඩ 40% තියනවා. අර්ධ වශයෙන් පමණක් කරපු නැති ඒවත් එක්ක 70% + තියෙද්දි, මේපාර කියවපුවායින් කීයක් කෙරෙයි ද කියලා දෙයියොවත් දන්නව ද දන්නේ නෑ. ඇතුලේ දන්න කියන උන්ට කෝල් එකක් දාලා අහපුවාම කියනවා "කෙරෙයි ලු" උන් දන්නේත් නෑ
Walter White Well-known member Nov 20, 2019 44,467 1 127,213 113 දෙහිවල Nov 16, 2026 #8 helplesser said: මේපාර පොඩ්ඩක් කික් එක අඩුයි වගේ. Click to expand... පිස්සුද උත්තෝ අපි මේ ඔලිම්පික් යවන්න එකෙක් හොයනවා Reactions: CohenLenstra, Emarald, Error365! and 2 others
helplesser said: මේපාර පොඩ්ඩක් කික් එක අඩුයි වගේ. Click to expand... පිස්සුද උත්තෝ අපි මේ ඔලිම්පික් යවන්න එකෙක් හොයනවා
N NowUCmeNowUDont Well-known member Oct 6, 2025 256 414 63 Nov 16, 2026 #9 කලබල වෙන්න එපා සහෝදරයා මේ අවුරුද්ද ගිය අවුරුද්දට වඩා ටිකක් හොද නෑ තමා ඒ උනාට මේ අවුරුද්ද, ලබන අවුරුද්දට වඩා හොදා
කලබල වෙන්න එපා සහෝදරයා මේ අවුරුද්ද ගිය අවුරුද්දට වඩා ටිකක් හොද නෑ තමා ඒ උනාට මේ අවුරුද්ද, ලබන අවුරුද්දට වඩා හොදා
C CohenLenstra Well-known member Jan 11, 2024 1,708 3,483 113 Nov 16, 2026 #10 කට වාචාලයා, ඉස්සර පාර්ලිමේන්තු ඇවිල්ලා විනාඩි 5ක් කතා කරත් ඌගේ කටින් පිටවෙන වචනයක් ගාණේ Analyse කරකර පක්ෂ විපක්ෂ ඔක්කොම හෑලි ලියනවා. දැන් පැය 5ක අයවැය කතාවක් කරලත් කිසි කික් එකක් නෑලු.
කට වාචාලයා, ඉස්සර පාර්ලිමේන්තු ඇවිල්ලා විනාඩි 5ක් කතා කරත් ඌගේ කටින් පිටවෙන වචනයක් ගාණේ Analyse කරකර පක්ෂ විපක්ෂ ඔක්කොම හෑලි ලියනවා. දැන් පැය 5ක අයවැය කතාවක් කරලත් කිසි කික් එකක් නෑලු.