ඔබම තීරණය කරන්න - මේව හරිද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,312
    9,208
    113
    ඔය රස්සාව හරි යන්නේ නෑ බන්. ඕක නම් හරි යන රස්සවක් නෙවෙයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උඩම තියෙන කොලපාට රවුම පලවෙනි පිකප් එක
    ඒක දෙන්න තිබුණෙ උඩ දකුණු කෙලවරේ රතු රවුමට
    ඊට කලින් ආයෙ මට පික් කරගන්න වුණා කටුනායකට ගිහින්
    ඒක තමා ඔය වම් පැත්තෙ යට තියෙන රතු රවුමට බාර දුන්නෙ
    එතන ඉදං තමා අර කලින් උඩ දකුණු කෙලවරේ රතු රවුමට බාර දෙන්න ගියේ

    කොල = පිකප්
    රතු = drop
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,408
    1
    64,100
    113
    Mother Earth
    හරි හරි
    අපි ඉතිං උඹල තරං ඉංග්‍රිසි දන්නෙ නෑ
    අම්මට මොනාද අරන් දුන්නෙ ? ගවුමක්වත් අරන් දුන්නද ? මම දවසක් ඔහේ ආපු වෙලාවක ඇන්ටි මට දවසක් කිව්වා ලැවරිය කන්න ආසයි කියලා. ලැවරියා ටිකක් වත්අ රන් දීපන් ඇන්ටිට කන්න. නත්තලට අම්මට පල්ලි අඳින්න මොනා හරි අරන් දෙමු. 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,805
    113
    Galaha
    මම දැක්ක පිටරට රයිඩර්ස්ලා සෙට් වෙලා තරගෙට එන රයිඩ්ස් reject කරනව. එතකොට රේට්ස් වැඩිවෙනවද කොහෙද කියලා. උන් හක හක ගගා හිනා වෙවී reject කරන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa