පටිච්ච සමුප්පාද ධර්ම

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,574
    1
    7,612
    113
    මම දැන් අහන්නෙ මේ
    හාමුදුරුවන්ගෙ බණ


    මමත් ඉස්සරලාම ඇහුවේ මේ හාමුදුරුවන්ගේ බණ,
    මම අභිධර්මය ඉගෙන ගත්තේ මේ හමුධූර්වන්ගේ series එකෙන්

    නා උයනේ අරියධම්ම නාහිමි යන් වහන්සේගේ ගෝල භික්ෂුවක්

    ඊටපස්සෙ ටික ටික අකම්පිත, අංගන්ගොඩ පඤ්ඤා වංශ ස්වාමීන් වහන්සේගේ වගේ බණ අහන්න.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    PDF එක share කරපු එකට ස්තූතියි බන්, පටිච්ච සමුප්පාදෙ ගැන කියවන්න ඕනෙ කියලා හිතාගෙන හිටියෙ, 44 වෙනි පිටුවෙ ප්‍රසාද රූපය ගැන තියෙන එකෙන් පටන් ගන්නම්.
     
    • Haha
    Reactions: Samaposha

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,762
    5,858
    113
    KALUTHARA
    මමත් ඉස්සරලාම ඇහුවේ මේ හාමුදුරුවන්ගේ බණ,
    මම අභිධර්මය ඉගෙන ගත්තේ මේ හමුධූර්වන්ගේ series එකෙන්

    නා උයනේ අරියධම්ම නාහිමි යන් වහන්සේගේ ගෝල භික්ෂුවක්

    ඊටපස්සෙ ටික ටික අකම්පිත, අංගන්ගොඩ පඤ්ඤා වංශ ස්වාමීන් වහන්සේගේ වගේ බණ අහන්න.
    අකම්පිත, අංගන්ගොඩ පඤ්ඤා වංශ ස්වාමීන් වහන්සේගේ වගේ බණ අහනව. Sth is missing kiyala hitenawa welawakata. Margapalayak labanna oni kiyana ekat desire ekak ne. Bawana nam kare na
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,998
    2,406
    113
    Tavathimsa
    Margapalayak labanna oni kiyana ekat desire ekak ne.

    ඒකට කමක් නැහැ.

    මනුෂ්‍යය ගුණධර්ම උපරිමේට හදන්, බුදුහාමුදුරුවෝ ඇත්තටම මොකක්ද දේශනා කරේ කියලා නොපමාව හොයන්න.

    මාර්ගඵල ලැබෙන වෙලාවක ලැබෙයි.

    රවී කොග්ගල මහතාගෙ ඔක්කොම පොත් දාහතරක් විතර තියෙනවා මන් හිතන්නේ ඔය සයිට් එකේ.. ඒවත් කියවලා බලන්න.
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,998
    2,406
    113
    Tavathimsa
    උඹලට මේක දුකක් කියන නුවන, ප්‍රඥාව ඇතිවෙලාද? :baffled:

    මං කිව්වේ සංකාර දුක?:unsure:



    බුදුහාමුදුරුවෝ හිටියනම් අහගන්න තිබ්බා ඇත්තටම මට, අපිට නුවණ ඇති වෙලාද කියලා.

    බුදුහාමුදුරුවෝ නැති නිසාම තමයි, අපි නිතර මේ දේවල් ගැන සාකච්ඡා කරලා, අපිට අවබෝධයක් තියෙනවනම් ඒක හරිද කියලා නිතරම බලන්න ඕනේ, imho.