ගේම් ගහනවධ? අපි ඔක්කොම NPC ල මේ විශ්වයේ 🙉

tarson

Well-known member
  • Feb 25, 2009
    9,214
    6,680
    113
    ගේම් ගහන උන් ධන්නවනෙ, NPC කියන්නේ ඉතින් ඔටෝ රන් වෙන,
    අපිට කොන්ට්‍රෝල් එකක් නැති,
    උන්ට වත් කොන්ට්‍රෝල් එකක් නැති, නිකන් ඒකෙ ස්ක්‍රිප්ට් එකට වැඩ කරන අය කියල.

    මිනිස්සු, සත්තු, ගස්, ගල්, දෙවියෝ (ඒ හුට්තිගෙ පුතාල ඉන්නවා නම්) අපි ඔක්කොම NPC ල බං, මේ විශ්වයේ.

    අවධි වෙයන්, ආපහු චාන්ස් එකක් නොඑන්නත් පුලුවන් ☠️
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,214
    6,680
    113
    NPC ල උනාට side quest ටිකක් කරලා ඉන්න එක තමයි වැඩේ. Main story එක ඉවර වෙන්න කලින්.

    ඒත් ඒක ස්ක්‍රිප්ට් එකේ කොටසක් නෙ.

    ප්ලේ කරන්න පුළුවන් නම් pure/true NPC නෙමෙයි ගේම් එක ඇතුලෙ.

    ඒ කොහොම උනත්,
    එලියෙත් ඉතින් අපේ ලයිෆ් එක දුවන්නේ විශ්වයේ ස්ක්‍රිප්ට් එකට.

    නිකමට හිතපන් ගේම් එක ඇතුලෙ ඉන්න NPC කෙනෙක්ගේ ෆැමිලි එක මරණ scene එකක් දාලා තියෙනව,
    සහ ඌ දුක් වෙනවා පෙන්නනව. ඌට වෙලාවට ෆැමිලි එක ඉන්න තැනට යන්න පරක්කු වෙලා තමයි ඌට බේරගන්න බැරි වෙන්නෙ.
    ඌ හිතනවා ඌට යන්න බැරි උනා නිසා ඌත් මේකට වගකියන්න ඕනෙ වගේ එකක්.

    දැන් උබ කියන්නෙ NPC මේකට දුක් වෙලා වැඩක් තියෙනවධ?
    ඌ ඇත්තටම කරපු දෙයක් වත්, උගේ ඇත්තටම ෆැමිලි එකක් ඉන්නවා වත් නෙමෙයි.

    ඒත්,
    NPC ගේ පැත්තෙන් මේක උගේ ලයිෆ් එක.
    ඒත් ඇත්තටම ඒක ගේම් එකේ ඔටෝ ප්ලේ වෙන්න දාපු නිකන්ම නිකන් ස්ක්‍රිප්ට් එකක්.

    NPC ට ඒක ෆලෝ කරන්නම වෙනව.

    ඒත් ඌ හිතන්නේ ඌ කරන දේවල් ඌ හිතල කරනවා කියල.
     
    • Like
    Reactions: Prabhath9

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,904
    6,772
    113
    ගේම් ගහන උන් ධන්නවනෙ, NPC කියන්නේ ඉතින් ඔටෝ රන් වෙන,
    අපිට කොන්ට්‍රෝල් එකක් නැති,
    උන්ට වත් කොන්ට්‍රෝල් එකක් නැති, නිකන් ඒකෙ ස්ක්‍රිප්ට් එකට වැඩ කරන අය කියල.

    මිනිස්සු, සත්තු, ගස්, ගල්, දෙවියෝ (ඒ හුට්තිගෙ පුතාල ඉන්නවා නම්) අපි ඔක්කොම NPC ල බං, මේ විශ්වයේ.

    අවධි වෙයන්, ආපහු චාන්ස් එකක් නොඑන්නත් පුලුවන් ☠️

    ඉතින් අපි අවදි වෙලා මොකද්ද කරන්න ඕනෙ? 🤔
     
    • Like
    Reactions: Prabhath9

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,214
    6,680
    113
    ඉතින් අපි අවදි වෙලා මොකද්ද කරන්න ඕනෙ? 🤔

    දුක් වෙන දේවල් අඩු වෙනව.
    උබට පාලනය කරන්න පුළුවන් හුට්ටක් නෙමෙයි කියල තේරෙනව.

    සහ උබට ඊට වඩා දෙයක් තේරෙන්නත් පුලුවන් (මම කියලා එකෙක් නෑ කියන එක).

    ඉස්සෙල්ලම උඩ කිව්ව එක තේරුම් ගනිංකො.
     
    • Like
    Reactions: Prabhath9

    Prabhath9

    Member
    Oct 30, 2026
    11
    15
    3
    Colombo
    එහෙම ගත්තම අපි හෙන advanced NPC සෙට් එකක් වෙන්න පුළුවන් ..

    අපි එක එක ඇන්දුම් අන්දිනවා , එක එක ජොබ් කරනවා අන්තිමට එකම වගේ අවසානයක් තමා තියෙන්නෙ.

    විශේෂයෙන්ම middle class එක.

    එතකොට main story eka ප්ලේ කරන්නෙ කවුද?
    නැත්තම් දෙවියොන්ට අපෙ ලෝකෙත් නිකන් ගේම් එකක් වගේද..

    අපි නිකන් Age of empires වගේ ගේම් එකක නිකන්ම නිකන් villagers ලද?



    ට්රැක් පන්නගමු සෙට් වෙලා.. ;)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,655
    5,689
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගේම් ගහන උන් ධන්නවනෙ, NPC කියන්නේ ඉතින් ඔටෝ රන් වෙන,
    අපිට කොන්ට්‍රෝල් එකක් නැති,
    උන්ට වත් කොන්ට්‍රෝල් එකක් නැති, නිකන් ඒකෙ ස්ක්‍රිප්ට් එකට වැඩ කරන අය කියල.

    මිනිස්සු, සත්තු, ගස්, ගල්, දෙවියෝ (ඒ හුට්තිගෙ පුතාල ඉන්නවා නම්) අපි ඔක්කොම NPC ල බං, මේ විශ්වයේ.

    අවධි වෙයන්, ආපහු චාන්ස් එකක් නොඑන්නත් පුලුවන් ☠️
    අවදි වෙයන් කිව්වට අවදි වෙලා කරන්න දේකුත් නෑනේ බන්
    බඩු ටිකක් ගහන්න‍, සල්ලි ටිකක් හොයන්න, ඩ්‍රග් ටිකක් ගන්න‍ , කන්න, බොන්න, ඇවිදින්න‍ ඔය වගේ ලිමිටඩ් දේවල් ටිකක්නේ කරන්න තියෙන්නේ
     

    Prabhath9

    Member
    Oct 30, 2026
    11
    15
    3
    Colombo
    අවදි වෙයන් කිව්වට අවදි වෙලා කරන්න දේකුත් නෑනේ බන්
    බඩු ටිකක් ගහන්න‍, සල්ලි ටිකක් හොයන්න, ඩ්‍රග් ටිකක් ගන්න‍ , කන්න, බොන්න, ඇවිදින්න‍ ඔය වගේ ලිමිටඩ් දේවල් ටිකක්නේ කරන්න තියෙන්නේ

    ඒකෙත් ඇත්තක් නැතුවාම නොවේ.

    සල්ලි වැඩි උනාම හොඳ බඩු, හොඳ ඩ්‍රග්ස්, හොඳ ඇඳුම්, හොඳ වාහන මිසක් වෙන ලොකු ආතල් එකක් නෑනෙ.

    ආතල් එක අප්ග්‍රේඩ් වෙනවා තමා. අනේ මන්දා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,655
    5,689
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒකෙත් ඇත්තක් නැතුවාම නොවේ.

    සල්ලි වැඩි උනාම හොඳ බඩු, හොඳ ඩ්‍රග්ස්, හොඳ ඇඳුම්, හොඳ වාහන මිසක් වෙන ලොකු ආතල් එකක් නෑනෙ.

    ආතල් එක අප්ග්‍රේඩ් වෙනවා තමා. අනේ මන්දා
    ඔය සීමාවෙන් එලියේ කරන්න දෙයක් නෑනේ
    කවුරු හරි ලියපු පෝග්‍රැම් එකක අපි රන් වෙනවා. එකම දේ අපිට දේවල් හිතෙනවා. හැබැයි හැකියාව පට්ට පටුයි
    අපි අපේ සිමාව ඇතුලේ මවාගෙන තියෙනවා එක එක ලෙවල්. අරු පට්ට, මූ සුපිරි, අරු ගොබ්බයා, මූ හරකා
    ඒ හැර දන්න කාලෙක ඉඳන් කිසිම අළුත් දෙයක් නෑනේ. මිනිස්සු ටිකයි සත්තු ටිකයි හැමිනි හැමිනි ඉන්නවා.
     
    • Like
    Reactions: Prabhath9

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,214
    6,680
    113
    ඔය සීමාවෙන් එලියේ කරන්න දෙයක් නෑනේ
    කවුරු හරි ලියපු පෝග්‍රැම් එකක අපි රන් වෙනවා. එකම දේ අපිට දේවල් හිතෙනවා. හැබැයි හැකියාව පට්ට පටුයි
    අපි අපේ සිමාව ඇතුලේ මවාගෙන තියෙනවා එක එක ලෙවල්. අරු පට්ට, මූ සුපිරි, අරු ගොබ්බයා, මූ හරකා
    ඒ හැර දන්න කාලෙක ඉඳන් කිසිම අළුත් දෙයක් නෑනේ. මිනිස්සු ටිකයි සත්තු ටිකයි හැමිනි හැමිනි ඉන්නවා.

    "අපි" හෝ "මම" කියලා හිතන් ඉන්න එකා හිතන්නේ නෑ.
    "මම" කියන එකෙක් ඉන්නවා කියලා බ්‍රේන් එකේ සර්කිට් එක මවාගන්නව (රැවටෙනව).
    හිතන ප්‍රොසෙස් එකත් "මම" නෙමෙයි කරන්නෙ, ඒකත් ඔටෝ වෙන ධෙයක්.

    අපි තනිකරම NPC ල.

    අනාගතේ උබට මොකද වෙන්නේ කියන එක දැනටම තීරනය වෙලා ඉවරයි.
     
    • Like
    Reactions: Prabhath9

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,214
    6,680
    113
    ethakoata leda (cancer) thiyena aya disability thiyena aya mokada

    ඔක්කොම එහෙම තමයි බන්.

    කාගෙවත් නිර්මානයක් නෙමෙයි විශ්වයෙන් ඔටෝ නිර්මානය වෙලා (දැන් ඉතින් දෙයියෝ පස්සේ යන හම්බයෝ ටිකයි, පාධිලියො, ලෙබ්බෙල ට්‍රිගර් වෙයි)

    ලෙඩ කව්රුවත් දීලා නෙමෙයි, ඒ හැටි. ලෙඩ වලට බෙහෙත් උනත් ඔටෝ නිර්මානය වෙන ඒව.

    බෙහෙත් හොයන පර්යේශකයො, ලෙඩ්ඩු, ඩොකාල, දෙයියෝ කියන එවුන් ඉන්නව නම් උන් (ඔව් උනුත් NPC), විශ්වයේ දුර තව ලෝක තියෙනව නම් ඒවල ජීවින්, අපි, ගස් ගල්, පෘථිවිය වගේ, ඔක්කොම එකම සිස්ටම් එකේ එකම රිදම් එකකට ඔටෝ රන් වෙන ඒව.

    උබලට මේව මේ කියන්නෙත් විශ්වයම තමයි මම හරහා.

    "ඉතින් මොකක්ද මේ ලෝකයේ හෝ විශ්වයේ තේරුම, අපි ඉන්න එකේ තේරුම මොකක්ද" --> තේරුමක් නෑ, ඔටෝ රන් වෙනව.
     
    Last edited:
    • Like
    Reactions: Prabhath9