තරු හතේ හෝටලේ
slsal Well-known member Jan 25, 2018 3,813 3,123 113 Tuesday at 7:50 PM #1 Reactions: lakshitha2011, waca, Amith0424 and 2 others
Naughtykolla48 Well-known member Nov 13, 2017 13,178 12,038 113 හඳට කිට්ටුව Tuesday at 8:44 PM #2 Noice.
slsal Well-known member Jan 25, 2018 3,813 3,123 113 Tuesday at 8:46 PM #3 dan lankawe inna lokuma horek
Yudewwa Well-known member Oct 8, 2023 6,297 9,187 113 Tuesday at 8:59 PM #4 මු මිට ඉස්සෙල්ලත් මේ ගැන සුපිරි වීඩියෝ එකක් දාල තිබ්බ ඔය ප්‍රොජෙක්ට් එක කරන උන් ගැන. උන්ගේ මිට ඉස්සෙල්ල කරපු ස්කෑම් පවා හොයල දාල තිබ්බ. Reactions: lakshitha2011 and slsal
මු මිට ඉස්සෙල්ලත් මේ ගැන සුපිරි වීඩියෝ එකක් දාල තිබ්බ ඔය ප්‍රොජෙක්ට් එක කරන උන් ගැන. උන්ගේ මිට ඉස්සෙල්ල කරපු ස්කෑම් පවා හොයල දාල තිබ්බ.
clumsyhulk Well-known member Sep 20, 2024 9,883 15,934 113 🌎 Tuesday at 9:01 PM #5 Amith0424 said: සමහර උන්ට ඇරිය කියලත් දන්නෙ නෑ... Click to expand... Reactions: Samaposha, Amith0424 and slsal
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,761 113 United States Tuesday at 9:09 PM #6 තරු හතේ හෝටලේ කියලා ආයෙත් රැවටෙන අය ඉන්නවා කියන එක තමයි දුක මේ වීඩියෝ එක බලලා හරි කවුරුහරි බේරුණොත් ඇති Reactions: lakshitha2011 and slsal
තරු හතේ හෝටලේ කියලා ආයෙත් රැවටෙන අය ඉන්නවා කියන එක තමයි දුක මේ වීඩියෝ එක බලලා හරි කවුරුහරි බේරුණොත් ඇති
slsal Well-known member Jan 25, 2018 3,813 3,123 113 Tuesday at 9:24 PM #7 taru penda arala kiyala passe dawasaka thereyi
SomiBoyz Well-known member Apr 24, 2016 2,981 3,070 113 Birmingham Yesterday at 9:44 AM #9 නුගත් මිනිස්සු ඉන්න එකත් සමාජෙට හොදයි ඔකුන් ඉගෙන ගන්න මිනිස්සු නෙමේ. ඕක ඉවර උනාම ඊලග එකට අහු වෙනවා. Reactions: hi.dushan, sahan50 and hena7
WhyNot1 Well-known member Nov 27, 2016 5,587 7,486 113 Yesterday at 10:38 AM #10 කසාගල එකත් එහෙම තමයි. තාම උන්ගේ ඔෆිස් තියනවා, තාම ගම්වල පෝස්ටර් ගහනවා. Reactions: sahan50
Starry Night Well-known member Mar 8, 2017 6,104 7,042 113 Nawala Yesterday at 12:16 PM #11 slsal said: Click to expand... දැක්ක වෙලේ ඉදන් කිව්වා ඕක ගැන තරු හතේ
shenat Well-known member May 13, 2007 59,522 88,256 113 ආශ්චර්යමත් රටක Yesterday at 3:58 PM #12 තරු 7 ඕවට අහුවෙනව නං ඒ බයියෙක්ටත් වඩා low IQ තියෙන එකෙක් වෙන්න ඕන. ඕවට සල්ලි දාන එවුන් එහෙමයි කියලා මම හිතන්නෙ නෑ. උන් පට්ට පල් හොරු වෙන්න ඕන.
තරු 7 ඕවට අහුවෙනව නං ඒ බයියෙක්ටත් වඩා low IQ තියෙන එකෙක් වෙන්න ඕන. ඕවට සල්ලි දාන එවුන් එහෙමයි කියලා මම හිතන්නෙ නෑ. උන් පට්ට පල් හොරු වෙන්න ඕන.
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,937 10,145 113 ගම මහනුවරයි - Nicaragua Yesterday at 4:01 PM #13 owa itin meke daddima api kiwwane... un patan gaddima Reactions: slsal
slsal Well-known member Jan 25, 2018 3,813 3,123 113 Yesterday at 5:27 PM #14 meka dan kala kala aliya wage