මචංලා මගෙ යාලුවෙක්ගෙ නන්ගි කෙනෙක්ට කේක් කෝස් එකක් හොයනවා ඔන්ලයින් කරන්න.
පොර මගෙන් තමා ඉතින් තාක්ෂණික දේවල් අනන් මනන් අහන්නෙ.
මම කිවුවා FB එකෙන් බලලා හොයලා දෙන්නන් කියලා.
FB එකේ search කලාම අසරණ උනානෙ.. සෑහෙන courses තියෙනවා එක එක නම් වලින්..
පුළුවන් නම් ඔයාලා දන්න වගකීමක් තියෙන Online cake course එකක් සජෙස්ට් කරන්න පුළුවන්ද ? ඔන්ලයින් කරන්න පුළුවන් එකක්.
ඔයාලා දන්න කෙනෙක් කරපු එකක් වගේනම් තවත් හොඳයි.. ශුවර් නෙ.