Carima වියතෙක්..

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,477
    12,776
    113
    Piliyandala
    මූට මේක ලියලා දීලා තියෙන්නේ තරහා කාරයෙක් ද කොහෙද 😂


    වෙලාවකට ඌ හරි බං රුපියල් වලට කන්වර්ට් කරාම ඔය ගනන් හරි ඇති මොකෝ නෑ කියන්න යෑ..

    මූ මොලේ උඩ ඉඳගන්න එකෙක්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ලීටරේ ගාන විතරක් සංසන්දනය කරාට මදි බං, ඒ රටවල මිනිස්සුන්ගේ පඩියත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕනේ
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,689
    3,410
    113
    මම ජෙප්පන්ට විරුද්ධ උනාට මූ කියන කතාවේ වැරද්දක් නෑ ඔය කියපු ගණන් හරිනං.

    ලංකාවට අඩුවෙන් තෙල් විකුණන්නේ නෑ කවුරුත්, market prices වලටනේ ගන්නේ.

    හැබැයි ඔච්චර subsidy දීපු එකනං අවුල්. ආයි අර පරණ තැටියම තමා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,380
    11,708
    113
    ලීටරේ ගාන විතරක් සංසන්දනය කරාට මදි බං, ඒ රටවල මිනිස්සුන්ගේ පඩියත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕනේ
    or whether they have oil reserves or not regardless of their salaries.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,408
    1
    64,100
    113
    Mother Earth
    මම ජෙප්පන්ට විරුද්ධ උනාට මූ කියන කතාවේ වැරද්දක් නෑ ඔය කියපු ගණන් හරිනං.

    ලංකාවට අඩුවෙන් තෙල් විකුණන්නේ නෑ කවුරුත්, market prices වලටනේ ගන්නේ.

    හැබැයි ඔච්චර subsidy දීපු එකනං අවුල්. ආයි අර පරණ තැටියම තමා.
    ඔන්න දැක්කද කැරි කොට ජෙප්පා උඹේ ඔලුව වෙනස් කරපු හැටි. 🤷🏻‍♂️
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,689
    3,410
    113
    ඔන්න දැක්කද කැරි කොට ජෙප්පා උඹේ ඔලුව වෙනස් කරපු හැටි. 🤷🏻‍♂️
    ඌ මගේ ඔලුව වෙනස් කරලා නෑ... මං ඉන්නේ උන්ගේ මතයට ප්‍රතිවිරුද්ධ නිදහස් වෙළඳපොළ මතයේ... ඒ මතයේ ඉන්නවනං fuel subsidy එක දෙන එකට විරුද්ධයි... මූ මේ කරුණු ගෙනල්ලා කියන්නේ උන් subsidy එකක් දෙනවා කියලා... ඒක වැරදියි... හැබැයි fuel price එක අපේ ආදායම් මට්ටමට ඕනි කියන එක වැරදියි - ඒක තමා මිනිස්සු ගේන තර්කය... මිනිස්සු ජෙප්පන්ටත් වඩා සමාජවාදී වෙලා... මෙහෙම ගියොත් fuel subsidy එක අරං tax වලින් බර ගාණක් ගෙවන්න වෙනවා ආයි... කට වාචාලයා ඒකටනං කැමති වෙයි...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,749
    22,436
    113
    Gotland
    මම ජෙප්පන්ට විරුද්ධ උනාට මූ කියන කතාවේ වැරද්දක් නෑ ඔය කියපු ගණන් හරිනං.

    ලංකාවට අඩුවෙන් තෙල් විකුණන්නේ නෑ කවුරුත්, market prices වලටනේ ගන්නේ.

    හැබැයි ඔච්චර subsidy දීපු එකනං අවුල්. ආයි අර පරණ තැටියම තමා.

    ඔතන අව්ල ලංකාවේ ගාන නෙමේ
    ඌ ලංකාවේ ගාන එක්ක වෙන රටවල් වල ගාන කියන එක
    සිංග වල 834 කියන ගමන් එහෙ සාමාන්‍ය මිනිහෙක් මාසෙකට කියක් පඩි ගන්නවද කියන එකත් කියන්න ඕන.
    එක පුද්ගල ආදායම් ගොඩක් වැඩි රටවල් වල බඩු ඉන්දන මිල වැඩි ඒවගෙන් ඒ ආණ්ඩු බදු අය කරනව
    එක පුද්ගල ආදායම් අඩු නම් එහෙම බඩු අය කිරීම ගොඩක් අඩු කරනව
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,689
    3,410
    113
    ඔතන අව්ල ලංකාවේ ගාන නෙමේ
    ඌ ලංකාවේ ගාන එක්ක වෙන රටවල් වල ගාන කියන එක
    සිංග වල 834 කියන ගමන් එහෙ සාමාන්‍ය මිනිහෙක් මාසෙකට කියක් පඩි ගන්නවද කියන එකත් කියන්න ඕන.
    එක පුද්ගල ආදායම් ගොඩක් වැඩි රටවල් වල බඩු ඉන්දන මිල වැඩි ඒවගෙන් ඒ ආණ්ඩු බදු අය කරනව
    එක පුද්ගල ආදායම් අඩු නම් එහෙම බඩු අය කිරීම ගොඩක් අඩු කරනව
    ඒක හරි... ඌ බදු ගැන හංගලා කතා කරන්නේ...
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,625
    2,129
    113
    colombo
    මම ජෙප්පන්ට විරුද්ධ උනාට මූ කියන කතාවේ වැරද්දක් නෑ ඔය කියපු ගණන් හරිනං.

    ලංකාවට අඩුවෙන් තෙල් විකුණන්නේ නෑ කවුරුත්, market prices වලටනේ ගන්නේ.

    හැබැයි ඔච්චර subsidy දීපු එකනං අවුල්. ආයි අර පරණ තැටියම තමා.
    යකෝ ඒ ඒ රටවල් වල මුදල් වෙනස්.. සිංගප්පූරුවෙ ඩොලර් එකක් ඇමටික්න් ඩොලර් 1.20 වග්‍රෙ වෙන්නෙ..

    ඔහොම ඉතිම් ඔක්කොම රට්වල වල පෙට්‍රල් මිළ ලංකාවෙ ඩොලර් වටිනා කමෙන් වැඩි කරල හරිය්නවද.???

    ඌට ඕක කියනව නම් කියන්න තිබ්බ ඩොලර් වලින්.. හැබැයි ඉතිම් ඔය මොළ භාග ම තමයි ගෝඨ ගෙ කාලෙ තෙල් වල බදු අයින් කරලා බාන මිළට දෙන්න කිව්වෙ.. එහෙම එකේ.. මුන්ට මොළයක් අධෝ මුකේ වත් ඇති කියල හිතම්න බෑ..
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,689
    3,410
    113
    යකෝ ඒ ඒ රටවල් වල මුදල් වෙනස්.. සිංගප්පූරුවෙ ඩොලර් එකක් ඇමටික්න් ඩොලර් 1.20 වග්‍රෙ වෙන්නෙ..

    ඔහොම ඉතිම් ඔක්කොම රට්වල වල පෙට්‍රල් මිළ ලංකාවෙ ඩොලර් වටිනා කමෙන් වැඩි කරල හරිය්නවද.???

    ඌට ඕක කියනව නම් කියන්න තිබ්බ ඩොලර් වලින්.. හැබැයි ඉතිම් ඔය මොළ භාග ම තමයි ගෝඨ ගෙ කාලෙ තෙල් වල බදු අයින් කරලා බාන මිළට දෙන්න කිව්වෙ.. එහෙම එකේ.. මුන්ට මොළයක් අධෝ මුකේ වත් ඇති කියල හිතම්න බෑ..
    ඉතිං $ මිළ කිව්වත් එකමනේ... End consumer කෙනෙක් අවසානයේ petrol litre එහෙකට ගෙවන ගාණ... මං කියන්නේ තෙල් මිළ රටේ මිනිස්සුන්ගේ ආදායමට සාපේක්ෂව ගන්න එක තේරුමක් නෑ... මොකද කවුරුත් අපේ ආදායම බලලා තෙල් මිළ කියන්නේ නෑනේ... Market price එකට ගන්න වෙන්නේ... රටවල්වල tax rates ඇරුණම international market price එක තමා ප්‍රධානම determining factor එක...

    1794985912934.png


    මේක බැලුවම පේනවා අපි අඩුවෙන් රටවල් දෙන ඒවා දෙන්නෙ govt subsidy & low taxation එක්ක කියලා...
    ------ Post added on Nov 18, 2026 at 12:42 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,120
    21,927
    113
    Panadura
    අහ අහ
    ජෙප්පො රතු ජන්ගි ගලවලා වගේ 🤭🤭
    හිල් වෙච්ච රතු ජංගිය ගලවපුවාම තමයි රටේ උන්ට තේරුනේ, දැක්කේ ජෙප්පෝ කියන්නේ පයිය නැති මහත්හොරු කියලා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,704
    21,453
    113
    හස්තිශෛලපුර
    යකෝ ඒ ඒ රටවල් වල මුදල් වෙනස්.. සිංගප්පූරුවෙ ඩොලර් එකක් ඇමටික්න් ඩොලර් 1.20 වග්‍රෙ වෙන්නෙ..

    ඔහොම ඉතිම් ඔක්කොම රට්වල වල පෙට්‍රල් මිළ ලංකාවෙ ඩොලර් වටිනා කමෙන් වැඩි කරල හරිය්නවද.???

    ඌට ඕක කියනව නම් කියන්න තිබ්බ ඩොලර් වලින්.. හැබැයි ඉතිම් ඔය මොළ භාග ම තමයි ගෝඨ ගෙ කාලෙ තෙල් වල බදු අයින් කරලා බාන මිළට දෙන්න කිව්වෙ.. එහෙම එකේ.. මුන්ට මොළයක් අධෝ මුකේ වත් ඇති කියල හිතම්න බෑ..
    Apo me comment eka delete karapan mola 1/2yo