IT Field එක මේ Level එකට එන්න තව කොච්චර කල් යයිද?

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    3,030
    3,166
    113
    Birmingham
    1794990032821.png
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,481
    1,798
    113
    පේමන්ට් එකේ.
    Awurudu 64 wenakal job karalath salary uparima yanna puluwan Rs.315,000 nam, eka dakiddith ubata choon wenawa nam ithin no comments :rofl:
    උඹට කඩ්ඩ බැරිද බං? Below 64 කියන්නේ, අවුරුදු 64 වඩා අඩු එවුන්ට දාන්න පුලුවන් කියලා. අවුරුදු 26 එකෙක් දැම්මත්, ඌ Below 64 තමයි. 😂😂😂
     
    • Love
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    10,208
    17,463
    113
    උඹට කඩ්ඩ බැරිද බං? Below 64 කියන්නේ, අවුරුදු 64 වඩා අඩු එවුන්ට දාන්න පුලුවන් කියලා. අවුරුදු 26 එකෙක් දැම්මත්, ඌ Below 64 තමයි. 😂😂😂
    Ehenam ithin a widiyata advertise karana eka neweida karanna ona ?
    Meka dakina kenekta hithenne age awurudu 64ta adui nam mekata qualified kiyala, wayasa paththen witharak gaththoth.
     
    • Haha
    Reactions: MihiCherub

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,481
    1,798
    113
    පේමන්ට් එකේ.
    are not salaries in tech already high than this figures?
    Salary එක විතරක් නෙවේ, මානසික නිදහස වගේ හැම දේම Consider කරාම මේ Package එක තමයි වටින්නේ.

    Ehenam ithin a widiyata advertise karana eka neweida karanna ona ?
    Meka dakina kenekta hithenne age awurudu 64ta adui nam mekata qualified kiyala, wayasa paththen witharak gaththoth.
    එහෙනම් ඉතින් දානවනෙහ් වයස 64 එවුන්ට විතරක් Apply කරන්න කියලා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,208
    17,463
    113
    Salary එක විතරක් නෙවේ, මානසික නිදහස වගේ හැම දේම Consider කරාම මේ Package එක තමයි වටින්නේ.


    එහෙනම් ඉතින් දානවනෙහ් වයස 64 එවුන්ට විතරක් Apply කරන්න කියලා.
    Age 64 kiyanne awurudu 30n field ekata awath 34 years of civil engineering experience.
    Field eke 30+ years experience thibilath monthly salary eka less than 350K kiyanne ithin aparade ohoma fields wala inna eka.
     
    • Like
    Reactions: SK29

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    537
    709
    93
    53098.jpg

    ඊයා බං. 270ක් ගන්නත් අවුරුදු 6ක් වහල් බල්ලෙක් වගේ වැඩ කරන්න ඕනිලු :LOL:

    මං sales side එකෙන් ඉන්නේ. මටත් 250ක් සෙට් වෙනවා අලුතින්ම ඇවිල්ලත් :lol:

    IT උන්ගේ කොහොමත් වැඩි experience එක්ක බැලුවම.

    උඹට IT වලට එන්න බැරි නිසා දැන් ඉරිසියවේ දඟලනවා නේද?

    කොහොමත් වහල්ලු වගේ වැඩ කරන උන්ට සිවිල් හොඳයි තමා
     

    david345

    Active member
  • May 20, 2020
    280
    231
    43
    Real question is how many years goes to came same situation of IT for all of other fields?

    If keep going this AI advancement, it will affect other fields soon. Today already use AI models as a replace for doctors, lawyers, Accountants in a US.

    Next thing is AI use for develop hardware and other technical equipments of tech and other engineer fields for easier human jobs. It will reduce human needs for their engineering works. That mean low humans need for engineering works.

    Already many Draft persons are not need now. Clause Opus 5.5 can now drawings very accurately now. It can work with AutoCad, Bender, Other cad softwares. If we give accurate details It can draw 2d, 3d drawings very fast and accurately with low cost without human involving.

    Private sectors will use these AI models for Engineering work very soon in sri lanka.

    Government sector have more time, because they get many times to adapting to these technology. But it not future proof ever, their time also come.
     
    • Love
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,574
    10,068
    113
    මන් IT කාරයෙක් නෙවේ නේ බන්. මන් දුප්පත් තේ ගොය්යෙක්
    bangalawata wela thangachchilata fuk kara kara athi neh

    Age 64 kiyanne awurudu 30n field ekata awath 34 years of civil engineering experience.
    Field eke 30+ years experience thibilath monthly salary eka less than 350K kiyanne ithin aparade ohoma fields wala inna eka.
    on point
    ------ Post added on Nov 18, 2026 at 2:57 PM

    Compare your thoughts to job security brah..
    job security with stagnated salaries with no skill development??
    ------ Post added on Nov 18, 2026 at 2:58 PM
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,937
    3,016
    113
    bangalawata wela thangachchilata fuk kara kara athi neh


    on point
    ------ Post added on Nov 18, 2026 at 2:57 PM


    job security with stagnated salaries with no skill development??
    ------ Post added on Nov 18, 2026 at 2:58 PM

    IMO a bad job is always better than having no job..

    In that sense job security takes precedence over everything..
     
    • Like
    Reactions: SK29

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,272
    27,306
    113
    Fantasy
    View attachment 272694
    ඊයා බං. 270ක් ගන්නත් අවුරුදු 6ක් වහල් බල්ලෙක් වගේ වැඩ කරන්න ඕනිලු :LOL:

    මං sales side එකෙන් ඉන්නේ. මටත් 250ක් සෙට් වෙනවා අලුතින්ම ඇවිල්ලත් :lol:

    IT උන්ගේ කොහොමත් වැඩි experience එක්ක බැලුවම.

    උඹට IT වලට එන්න බැරි නිසා දැන් ඉරිසියවේ දඟලනවා නේද?

    කොහොමත් වහල්ලු වගේ වැඩ කරන උන්ට සිවිල් හොඳයි තමා
    Meke full details link eka please