කාපු එක නං අවුලක් නැහැ. කථාව තමා අවුල. අනික ඉල්ලුවා නං ගෙනාපු දානෙන් නොදී ඉන්න එකක් නැහැ හාමුදුරුවරු. මූ නං කසිප්පු ගහපු එකෙක් වගෙ.
බුදු හාමුදුරුවෝ නම් අව්ලක් ගන්න එකක් නැහැබුද්ධ පුජාව අස් කරනකන් ඉදලා කෑවනම් අවුලක් නැහැ
අස් කරන්න කලින් කෑවනම් තමයි අවුල
කෝටි ගනන් තිබ්බ රෙද්දවල් අතරලා ආව මනුස්සයෙක් මම හිතන්නැ දුන්න දානේ වෙන කෙනෙක් කැවට තරහ හිතක් ඇත් කර ගනි කියල..බුද්දධත්වයට බුද්ධියට පත්වුන කෙනෙක්ට ඕවා නතින්..ඒ මනුස්සයා දේවල්වල ශුන්‍යතාවය දැකපු කෙනෙක්..ඕවා අපේ ගොන් බාන්වලට වගේ ලෙවල් නැ මේන්ටේන් කරන්න...ඒ මනුස්සයා කියයි අර කෙනා දානේ කැවද...ආ හොදයි කියයි.බුදු හාමුදුරුවෝ නම් අව්ලක් ගන්න එකක් නැහැ
Kana eka kamak na kiyamu. Hodin prashnayak ahuwama badaginna niwanna hethu wechcha budu hamuduruwantath baninawa. Ape gamata awanam muwa bima dige adan yanne.
බුදු හාමුදුරුවෝ නම් අව්ලක් ගන්න එකක් නැහැ
බුදුන් පිරිනිවන් පාල නේදබුදුහාමුදුරුවෝ අවුලක් ගන්න එකක් ගැන නෙමේ මම කිව්වේ
බුදුකෙනෙක්ට පුජා කරපු දානය අස් කරන්න කලින් කාපු එක ලොකු අවුලක් කියල කිව්වේ
මිනිස්සු ශද්ධාවෙන් තමන්ට තියෙන උපරිමය බුදුන්ට පුජා කරන්නේ හේතුවක් ඇතිව
බුදුන් පිරිනිවන් පාල නේද
එතුමා කියලා තියෙනවද එතුමාගේ පිළිම වලට කෑම පූජා කරන්න කියලා?
හොඳයි කියලනම් කියන්න විදිහක් නැ , මොකද ඒ මනුස්සය එක බඩගින්නක් වෙනුවෙන්, ආත්ම ගණනාවකට කෑම අහිමි කරගත්ත ,පව් අසරණ මනුස්සය , ඒ නිසා ඔය වගේ අයව තව උනන්දු කරවන්න එපා . මහා පාප කරමයක් කරගන්නේ ...කෝටි ගනන් තිබ්බ රෙද්දවල් අතරලා ආව මනුස්සයෙක් මම හිතන්නැ දුන්න දානේ වෙන කෙනෙක් කැවට තරහ හිතක් ඇත් කර ගනි කියල..බුද්දධත්වයට බුද්ධියට පත්වුන කෙනෙක්ට ඕවා නතින්..ඒ මනුස්සයා දේවල්වල ශුන්‍යතාවය දැකපු කෙනෙක්..ඕවා අපේ ගොන් බාන්වලට වගේ ලෙවල් නැ මේන්ටේන් කරන්න...ඒ මනුස්සයා කියයි අර කෙනා දානේ කැවද...ආ හොදයි කියයි.