IT Field එක මේ Level එකට එන්න තව කොච්චර කල් යයිද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,252
    4,515
    113
    Sri Lanka
    උඹට කඩ්ඩ බැරිද බං? Below 64 කියන්නේ, අවුරුදු 64 වඩා අඩු එවුන්ට දාන්න පුලුවන් කියලා. අවුරුදු 26 එකෙක් දැම්මත්, ඌ Below 64 තමයි. 😂😂😂
    අවුරුදු 64 ට වඩා අඩු කට්ටිය කියල ඉල්ලන්නෙ Industry එකේ Qualified තරුණක පරපුර අඩුයි කියන එක. 60 කියන්නෙ සාමාන්‍ය විශ්‍රාම යන්න සුදුසු වයස. එතකොට main requirement එක තරුණ පරම්පරාවෙන් fullfil වෙන්නෙ නෑ. ඒ කියන්නෙ Industry එකට කෙල වෙලා තියෙන්නෙ. සාමාන්‍ය Senior Engineer කෙනෙක් කියන්නෙ අවුරුදු 40 ට අඩු තත්වෙක ඉන්න ඕන කෙනෙක්. 65 කියන්‍නෙ අධ්‍යක්ෂක Level එක වෙන්න ඕන. පඩිය Around 1M වෙන්න ඕන. ඉල්ලුමට සරිලස සැපයුම නෑ. ඒ කියන්නෙ Industry එක දියුණු වෙලා නෑ කියන එක.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,544
    88,295
    113
    ආශ්චර්යමත් රටක
    64 ට අඩු කට්ටිය හොයනව කියන්නෙ තරුණ අය නෑ කියන එක.

    මරු. අවුරුදු 50ක් තිස්සෙ ඉඳපු පොන්නයොයි, හොරුයි සවුබාගෙ දැක්ම පෙන්නුවනෙ.
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    10,208
    17,463
    113
    64 ට අඩු කට්ටිය හොයනව කියන්නෙ තරුණ අය නෑ කියන එක.

    මරු. අවුරුදු 50ක් තිස්සෙ ඉඳපු පොන්නයොයි, හොරුයි සවුබාගෙ දැක්ම පෙන්නුවනෙ.
    Maha jeppo tika kotipathiyo wune oya ponnayoi, horui savubaage pennaddi neh. A kohomada ehema wune ?