ස්කූටරේ අභිරහස් ලෙස ඔයිල් අඩු වෙන්නෙ මොකක් වෙන්න ඇතිද හේතුව?

AnuradhaRa

Well-known member
  • සුදු දුමක් දාන්නෙත් නෑ‍ බිම ඔයිල් වැක්කිරිල දකින්නත් නෑ
    මේ ලගදි බෝර් කරල පිස්ටන් දැම්ම. ඒත් තත්වෙ එහෙමම යි

    ඇයි බං මම කෑන් ඔයිල් එකක් දැම්මෙ. හෙන ගහන්න වගේ මෙහෙම ඔයිල් අඩුවෙනකොට පපුව වාවන්නෙ නෑ
    දැං ඔයිල් අස්ප ගණන්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,380
    11,708
    113
    සුදු දුමක් දාන්නෙත් නෑ‍ බිම ඔයිල් වැක්කිරිල දකින්නත් නෑ
    මේ ලගදි බෝර් කරල පිස්ටන් දැම්ම. ඒත් තත්වෙ එහෙමම යි

    ඇයි බං මම කෑන් ඔයිල් එකක් දැම්මෙ. හෙන ගහන්න වගේ මෙහෙම ඔයිල් අඩුවෙනකොට පපුව වාවන්නෙ නෑ
    දැං ඔයිල් අස්ප ගණන්
    meka ganan hilaw daalaa as waha wadila
     
    • Sad
    Reactions: AnuradhaRa

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,816
    3,127
    113
    සුදු දුමක් දාන්නෙත් නෑ‍ බිම ඔයිල් වැක්කිරිල දකින්නත් නෑ
    මේ ලගදි බෝර් කරල පිස්ටන් දැම්ම. ඒත් තත්වෙ එහෙමම යි

    ඇයි බං මම කෑන් ඔයිල් එකක් දැම්මෙ. හෙන ගහන්න වගේ මෙහෙම ඔයිල් අඩුවෙනකොට පපුව වාවන්නෙ නෑ
    දැං ඔයිල් අස්ප ගණන්
    mageth ohimayi bn. tikak bimatath watenaw. godak athurudahan. dan mama ganan ganne na. ohe duwanawa wena deyak wenda kiyal
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,312
    9,208
    113
    දැන් උඹ නාකිය මැරෙන්න ඔන්න මෙන්න ඔයිල් අඩුයි තමයි. ඔකේ අබිරහසක් නෑ
     
    • Sad
    Reactions: AnuradhaRa

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,163
    1,593
    113
    ශ්‍රී ලංකාව
    රෑට බයික් එක පදිනවා නේද? කලවන් ඔයිල් දාපු ගරාජ් බාස් කෙනෙක් බයික් එකට වැහිලා ඇති. ඌ තෙල් බොනවා ඇති. වෙනදාට වඩා බයික් එක බරයි වගේද? පස්සහා කවුරු හරි ඉඳන් යනවා වගෙ දැනෙනවද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,408
    1
    64,100
    113
    Mother Earth
    ඒකනෙ කිව්වෙ බෝර් එකක් තියන්න කියලා. බෝර් කරහම ඔයිල් පිච්චෙනවා. පිස්ටන් රින්ග්ස් අස්සෙන් සිලින්ඩරේට් ඔයිල් යනවා. සුදු දුම දාන්න තරම් පිච්චෙන්නෙ නැති වුණාට ගොඩක් දුවනකොට පිච්චෙනවා. 🤷‍♂️
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    940
    413
    63
    mageth ohimayi bn. tikak bimatath watenaw. godak athurudahan. dan mama ganan ganne na. ohe duwanawa wena deyak wenda kiyal
    ලොකු දෙයක් නෑ. Gasket ටික බලන්න. Head rubber ekath. ඔහොම ගණන් නොගෙන ඉන්න එපා වැඩේ ලොකුවට කෙලවෙලා නවතින්නේ

    සුදු දුමක් දාන්නෙත් නෑ‍ බිම ඔයිල් වැක්කිරිල දකින්නත් නෑ
    මේ ලගදි බෝර් කරල පිස්ටන් දැම්ම. ඒත් තත්වෙ එහෙමම යි

    ඇයි බං මම කෑන් ඔයිල් එකක් දැම්මෙ. හෙන ගහන්න වගේ මෙහෙම ඔයිල් අඩුවෙනකොට පපුව වාවන්නෙ නෑ
    දැං ඔයිල් අස්ප ගණන්
    අපෝ මෝඩ වැඩක්. බෝර් කරන එක සාර්ථක නෑ. අලුත් එකක් තියන්න පොඩි ගානයි වැඩි වෙන්නේ. දැන් මොන කරන්නද. මගේ එන්ජිම හදපු උන් අවුරුද්දක් වග කියනවා. කිව්වා වගේම oil ලීක් ඇවිල්ලා නිකන් හදලා දුන්නා gasket දාලා. Labor charge වත් ගත්තේ නෑ.
    ------ Post added on Nov 18, 2026 at 7:13 PM

    Maestro edge එකක් මගේ
    ------ Post added on Nov 18, 2026 at 7:14 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,804
    113
    Galaha
    ඒකනෙ කිව්වෙ බෝර් එකක් තියන්න කියලා. බෝර් කරහම ඔයිල් පිච්චෙනවා. පිස්ටන් රින්ග්ස් අස්සෙන් සිලින්ඩරේට් ඔයිල් යනවා. සුදු දුම දාන්න තරම් පිච්චෙන්නෙ නැති වුණාට ගොඩක් දුවනකොට පිච්චෙනවා. 🤷‍♂️
    මාත් අහල තියෙනව බෝර් කරන එක තේරුමක් නෑ කියල අලුතෙන්ම බෝර් එකක් තියන එක තමයි හොඳ කියල. පොඩි ගානයි වැඩිවෙන්නෙ කියනව අලුතෙන් තියන්න.
    PXE9f7J.mp4
     

    AnuradhaRa

    Well-known member
  • ලොකු දෙයක් නෑ. Gasket ටික බලන්න. Head rubber ekath. ඔහොම ගණන් නොගෙන ඉන්න එපා වැඩේ ලොකුවට කෙලවෙලා නවතින්නේ


    අපෝ මෝඩ වැඩක්. බෝර් කරන එක සාර්ථක නෑ. අලුත් එකක් තියන්න පොඩි ගානයි වැඩි වෙන්නේ. දැන් මොන කරන්නද. මගේ එන්ජිම හදපු උන් අවුරුද්දක් වග කියනවා. කිව්වා වගේම oil ලීක් ඇවිල්ලා නිකන් හදලා දුන්නා gasket දාලා. Labor charge වත් ගත්තේ නෑ.
    ------ Post added on Nov 18, 2026 at 7:13 PM

    Maestro edge එකක් මගේ
    ------ Post added on Nov 18, 2026 at 7:14 PM
    අනිත් බයික් එකත් ඒ දවස්වල බෝර් කෙරුව
    ඒකනං සාර්ථක වුණා.

    ඒක බෝර් කරන්න කලින් සුදු දුම දාන්නත් ගත්ත
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,380
    1
    103,191
    113
    34
    Kalutara
    ඒකනෙ කිව්වෙ බෝර් එකක් තියන්න කියලා. බෝර් කරහම ඔයිල් පිච්චෙනවා. පිස්ටන් රින්ග්ස් අස්සෙන් සිලින්ඩරේට් ඔයිල් යනවා. සුදු දුම දාන්න තරම් පිච්චෙන්නෙ නැති වුණාට ගොඩක් දුවනකොට පිච්චෙනවා. 🤷‍♂️
    මාත් අහල තියෙනව බෝර් කරන එක තේරුමක් නෑ කියල අලුතෙන්ම බෝර් එකක් තියන එක තමයි හොඳ කියල. පොඩි ගානයි වැඩිවෙන්නෙ කියනව අලුතෙන් තියන්න.
    PXE9f7J.mp4
    ලොකු දෙයක් නෑ. Gasket ටික බලන්න. Head rubber ekath. ඔහොම ගණන් නොගෙන ඉන්න එපා වැඩේ ලොකුවට කෙලවෙලා නවතින්නේ


    අපෝ මෝඩ වැඩක්. බෝර් කරන එක සාර්ථක නෑ. අලුත් එකක් තියන්න පොඩි ගානයි වැඩි වෙන්නේ. දැන් මොන කරන්නද. මගේ එන්ජිම හදපු උන් අවුරුද්දක් වග කියනවා. කිව්වා වගේම oil ලීක් ඇවිල්ලා නිකන් හදලා දුන්නා gasket දාලා. Labor charge වත් ගත්තේ නෑ.
    ------ Post added on Nov 18, 2026 at 7:13 PM

    Maestro edge එකක් මගේ
    ------ Post added on Nov 18, 2026 at 7:14 PM

    අඩෝ මාත් බෝර් ගහන්න දුන්නා. 15ක් යනවා කිව්වා.. එතකොට අලුතෙන් බෝර් තියන්න කීයක් යනවද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,408
    1
    64,100
    113
    Mother Earth
    අඩෝ මාත් බෝර් ගහන්න දුන්නා. 15ක් යනවා කිව්වා.. එතකොට අලුතෙන් බෝර් තියන්න කීයක් යනවද?
    බෝර් කරහම තෙල් කරන්නෙත් නැතුව යනවා. 🤷‍♂️
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,692
    1
    21,078
    113
    35
    Spain
    බෝර් කරහම තෙල් කරන්නෙත් නැතුව යනවා. 🤷‍♂️
    බෝර් එකේ සයිස් එක වැඩි වෙන නිසා පවර් එක ටිකක් වැඩි වෙනවා, එක නිසාත් තෙල් කරනවා අඩු වෙනවා.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,095
    2,454
    113
    Galle
    උඹට රෑට හීන පේනවද.....විශේෂයෙන් බයික් එකත් එක්ක රමනය කරනවා වගේ සීන්.... සැක නම් උදේට දෙපරැන්දයි පුකේ හිලයි අත ගාලා බලපන් ඔයිල් වගේ අහුවෙනවද කියලා... නහයට පොඩ්ඩක් තියලා බලපන් අත... ඔයිල් සුවඳ එනවනම් බඩු හරි... හීනේ හෑබෑවෙලා...