ලොරි කාරයා ස්ලොව් කරේ ඇයි?
කාර් කාරයා වමෙන් ඇවිත් දකුනට දාලා ඉස්සර කරයි කියලා හිතලද? නෑ....
හරකව බේරගන්ඩ.
උබෙ ලොජික් එක අනුව ලොරි කාරයා බ්රේක් කරේ නැත්තම් හරකා ලොරියෙ වදිනවා. එතකොට ආයේ කාර් එකේ වදින්න හරකෙක් ඉතුරු වෙන්නෙ නෑ.
A ඇත්නම් B පවතී. B ඇත්නම් C පවතී.
එහෙනම් A නැති කලිහි C පැවතිය/විය නොහැකනෙ බන්