This is why you should always wear seat belts [Crash, death]

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    18,212
    27,200
    113
    Fantasy
    ඌ වැඩ්ඩ නෙවේ ලොරි කාරයා ස්ලෝ කරපු නිසා නොමැරී බේරුනා. ලොරි කාරයා ස්ලෝ කරපු නිසා වෙට්ටුව දාල ලොරියේත් නොවැදී හරකත් බේරාගෙන ගියා. එත් මීමෙක් මූ.

    කාර් කාරය බන්, මට තද වුන වීඩියෝ එක බලල

    ලොරි කාරයා ස්ලොව් කරේ ඇයි?
    කාර් කාරයා වමෙන් ඇවිත් දකුනට දාලා ඉස්සර කරයි කියලා හිතලද? නෑ....
    හරකව බේරගන්ඩ.

    උබෙ ලොජික් එක අනුව ලොරි කාරයා බ්‍රේක් කරේ නැත්තම් හරකා ලොරියෙ වදිනවා. එතකොට ආයේ කාර් එකේ වදින්න හරකෙක් ඉතුරු වෙන්නෙ නෑ.


    A ඇත්නම් B පවතී. B ඇත්නම් C පවතී.
    එහෙනම් A නැති කලිහි C පැවතිය/විය නොහැකනෙ බන්
     
    • Sad
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,466
    24,418
    113

    ඇයි ඕයි මිනිස්සු මෙච්චර අකැමති නිකන් තියෙන සීට් බෙල්ට් එක දාගෙන යන්න.

    ලොරි කාරයා ස්ලොව් කරේ ඇයි?
    කාර් කාරයා වමෙන් ඇවිත් දකුනට දාලා ඉස්සර කරයි කියලා හිතලද? නෑ....
    හරකව බේරගන්ඩ.

    උබෙ ලොජික් එක අනුව ලොරි කාරයා බ්‍රේක් කරේ නැත්තම් හරකා ලොරියෙ වදිනවා. එතකොට ආයේ කාර් එකේ වදින්න හරකෙක් ඉතුරු වෙන්නෙ නෑ.


    A ඇත්නම් B පවතී. B ඇත්නම් C පවතී.
    එහෙනම් A නැති කලිහි C පැවතිය/විය නොහැකනෙ බන්
    වාහනයක් පාර මැද්දෙ ස්ලෝ කරන්නෙ ඇයි කියල බලන්න ඕනෙ පකය වගේ අනිත් ලේන් එකට දාන් විදගෙන යන්නෙ නැතුව.
    ------ Post added on Nov 19, 2026 at 1:48 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,173
    8,511
    113
    මටත් හිතාගන්න බැරි මෙ කෙස් එක.. මන් දැකලා තියෙනවා සමහරක් එව්න් සීට් බෙල්ට් එක නිකන් ප්ලග් කරන් නැතුව දවටන් ඉන්නවා.. ඒකත් පොලිසිය නිසාලු එහෙම හරි දාගෙන යන්නේ.. බයික් වල එවුන් හෙල්මට් දාගෙන යන් නැත්තේ සෝබනේට උන්ට උන්ගේ මූණ පේන්න ඕන නිසා හරි කියමු.. මේක මොකක් නිසාද කිසි හේතුවක් නැ..
    Darwin's theory at work

    මම නං වාහනයක් අතට ගනිපු ගමන්ම ඇතුලෙ ඉන්න කවුරුත් සීට් බෙල්ට් දාගන්නවා
    සමහර වෙලාවට පිටිපස්සෙ යන එවුනුත්

    කවුරුම හරි දාගත්තෙ නැත්තං දෙවනි ගියර් එකෙන් තුන්වෙනි එකට මාරු කරන තැනදි දාගන්නවා
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,499
    6,972
    113
    වින්ටර් ෆොල්
    මූ නම් මැරෙන්නම ගියපු එකෙක් බං. මෝඩම කැරියෙක් seat belt එක විතරක් නෙමේ මේකෙ එකම වැරැද්ද. වාහනේ ගැන expert කෙනෙක් විදියට මං දැක්ක දේවල්.

    1. seat belt එක ගොන් ලබ්බෙක් වගේ නිකන් plug කරපු එක (මේ වාහනේ seat belt දැම්මේ නැති උනාම එක දානකන් බීප් එකක් වදිනවා සැරෙන් සැරේ මේක වාහනේ safety feature එකක් )

    2. මේ කරපු මරි මෝල් වැඩේ නිසා වාහනේ airbag deploy වෙන එක නවතින්නෙත් නෑ. මොකද වාහනේ හිතන්නේ seat belt දාලා තියෙන්නේ කියලා. accident impact එකෙන් වේගෙන් ඉස්සරහට යද්දීම airbag එකත් විදුලි වේගෙන් ඇවිත් වදිනවා මේක නිසා.

    3. මට තේරිච්ච විදියට මේ යකා auto break අනිවා off කරන් ඉන්නේ. මොකද මේ වාහනේ තියෙන autobreak එක මේ විදියට අනිවා වැඩ කරන්න ඕනේ. wagon r පදින සමහර මෝඩයන්ගේ මිත්යා මතයක් තියෙනවා වාහනේ නිකන්ම break වෙනවා එක නිසා autobreak off කරන්න කියලා. city එකේ හිමින් යද්දි මේක වෙන්න පුළුවන් මේ model එකේ 2023 න් පස්සේ එකේ නම් වෙන්නෙම නෑ එක ගොඩක් advance. මේක 2018 stingray එකක් නිසා එච්චරම smart autobreak එකක් නෙමෙයි තියෙන්නේ . ඒත් ඔය ගොන්නු හිතන් ඉන්නවා වගේ එක පාර නිකන් break වදින්නේ නෑ. අනික එහෙම වැදුනත් එකෙන් වෙන අපහසුතාවය හරි සුළු හානිය හරි මේ වගේ එකක් වෙලා වලකජ්ජ ගහනවට වඩා කොච්චර හොඳයි ද? . 2023 න් පස්සේ වාහනයක් නම් කිසිම වෙලාවක මේක off කරන්න එපා එක එක ගොන් කතා අහලා.

    පහළ තියෙන්නේ මේක වැඩ කරන speeds and critirias

    • Automatic Emergency Braking: Active between 5 km/h and 120 km/h (approx. 3 mph to 75 mph) against vehicles, and roughly 5 km/h to 60 km/h against pedestrians. [1]
      Collision Warning: Triggers at speeds above 5 km/h. [1]
      Brake Assist: Increases braking force when you press the pedal hard between 10 km/h and 120 km/h. [1]
      False-Start Prevention (Forward & Reverse): Limits engine output if you accidentally press the accelerator hard while stationary or moving under 10 km/h with an obstacle ahead or behind
    මේක වාහනේ වටිනම feature එකක් මේක off කරන් පදිනවා කියන්නේ මෝඩයෙක්.

    අන්තිමට කියන්න තියෙන්නේ මේ වගේ සුළු අනතුරකින් මැරෙනවා කියන්නේ මැරුන එකා අමු මෝඩයෙක්. ස්වභාවික වරණය කියලා හිත හදාගන්න තමා තියෙන්නේ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,659
    10,790
    113
    Galaha
    සීට් බෙල්ට් එක අමතක කරපන්කෝ. හෙල්මට් එක දාල හෙල්මට් එකේ ලිප් එක දාගත්තෙ නැති උන් කීයක් දකිනවද පාරේ ගියොත්. නිකං මදි පුන්චි කමක් වගේ ඇති නේද ඒවා දාගත්තාම. 🤭
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,551
    2
    55,683
    113
    අනික එහෙම වැදුනත් එකෙන් වෙන අපහසුතාවය හරි සුළු හානිය හරි මේ වගේ එකක් වෙලා වලකජ්ජ ගහනවට වඩා කොච්චර හොඳයි ද? . 2023 න් පස්සේ වාහනයක් නම් කිසිම වෙලාවක මේක off කරන්න එපා එක එක ගොන් කතා අහලා.

    පස්සෙන් එන උන් අනින එක තමා කේස් එක, ලංකාවෙ ඉඩක් තියන් පදින්න බෑනෙ බයික් කාරයෙක් හරි වමෙන් දාල අස්සට කොටනව නෙ
     
    • Like
    Reactions: johnferna678

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,139
    1
    10,044
    113
    Gampaha
    මූ නම් මැරෙන්නම ගියපු එකෙක් බං. මෝඩම කැරියෙක් seat belt එක විතරක් නෙමේ මේකෙ එකම වැරැද්ද. වාහනේ ගැන expert කෙනෙක් විදියට මං දැක්ක දේවල්.

    1. seat belt එක ගොන් ලබ්බෙක් වගේ නිකන් plug කරපු එක (මේ වාහනේ seat belt දැම්මේ නැති උනාම එක දානකන් බීප් එකක් වදිනවා සැරෙන් සැරේ මේක වාහනේ safety feature එකක් )

    2. මේ කරපු මරි මෝල් වැඩේ නිසා වාහනේ airbag deploy වෙන එක නවතින්නෙත් නෑ. මොකද වාහනේ හිතන්නේ seat belt දාලා තියෙන්නේ කියලා. accident impact එකෙන් වේගෙන් ඉස්සරහට යද්දීම airbag එකත් විදුලි වේගෙන් ඇවිත් වදිනවා මේක නිසා.

    3. මට තේරිච්ච විදියට මේ යකා auto break අනිවා off කරන් ඉන්නේ. මොකද මේ වාහනේ තියෙන autobreak එක මේ විදියට අනිවා වැඩ කරන්න ඕනේ. wagon r පදින සමහර මෝඩයන්ගේ මිත්යා මතයක් තියෙනවා වාහනේ නිකන්ම break වෙනවා එක නිසා autobreak off කරන්න කියලා. city එකේ හිමින් යද්දි මේක වෙන්න පුළුවන් මේ model එකේ 2023 න් පස්සේ එකේ නම් වෙන්නෙම නෑ එක ගොඩක් advance. මේක 2018 stingray එකක් නිසා එච්චරම smart autobreak එකක් නෙමෙයි තියෙන්නේ . ඒත් ඔය ගොන්නු හිතන් ඉන්නවා වගේ එක පාර නිකන් break වදින්නේ නෑ. අනික එහෙම වැදුනත් එකෙන් වෙන අපහසුතාවය හරි සුළු හානිය හරි මේ වගේ එකක් වෙලා වලකජ්ජ ගහනවට වඩා කොච්චර හොඳයි ද? . 2023 න් පස්සේ වාහනයක් නම් කිසිම වෙලාවක මේක off කරන්න එපා එක එක ගොන් කතා අහලා.

    පහළ තියෙන්නේ මේක වැඩ කරන speeds and critirias

    • Automatic Emergency Braking: Active between 5 km/h and 120 km/h (approx. 3 mph to 75 mph) against vehicles, and roughly 5 km/h to 60 km/h against pedestrians. [1]
      Collision Warning: Triggers at speeds above 5 km/h. [1]
      Brake Assist: Increases braking force when you press the pedal hard between 10 km/h and 120 km/h. [1]
      False-Start Prevention (Forward & Reverse): Limits engine output if you accidentally press the accelerator hard while stationary or moving under 10 km/h with an obstacle ahead or behind
    මේක වාහනේ වටිනම feature එකක් මේක off කරන් පදිනවා කියන්නේ මෝඩයෙක්.

    අන්තිමට කියන්න තියෙන්නේ මේ වගේ සුළු අනතුරකින් මැරෙනවා කියන්නේ මැරුන එකා අමු මෝඩයෙක්. ස්වභාවික වරණය කියලා හිත හදාගන්න තමා තියෙන්නේ
    සීට් බෙල්ට් දැන්මෙ නැතත් එයා බෑග් ඩිප්ලෝයි වෙනව. අපේ ගෙදර එක වාහනයක් පිටිපස්සෙ පොඩි ටචප් එකකට ගාරාජ් එකට දාපු වෙලාවෙ හුලගක් ඇවිත් ගාරජ් එකේ ගේට්ටුව වාහනේ බොනට් එකට වැටුන. එයා බෑග් දෙකම ඩිප්ලොයි උනා නවත්තපු වාහනෙත්. අඩුම ස්ටාට් එකේ වත් නෙමේ තිබ්බෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,551
    2
    55,683
    113
    සීට් බෙල්ට් දැන්මෙ නැතත් එයා බෑග් ඩිප්ලෝයි වෙනව. අපේ ගෙදර එක වාහනයක් පිටිපස්සෙ පොඩි ටචප් එකකට ගාරාජ් එකට දාපු වෙලාවෙ හුලගක් ඇවිත් ගාරජ් එකේ ගේට්ටුව වාහනේ බොනට් එකට වැටුන. එයා බෑග් දෙකම ඩිප්ලොයි උනා නවත්තපු වාහනෙත්. අඩුම ස්ටාට් එකේ වත් නෙමේ තිබ්බෙ.

    ගරාජ් කාරයා ගේට්ටුවේ වද්දලා මුසා බසක් පවසලා වගෙයි
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,499
    6,972
    113
    වින්ටර් ෆොල්
    පස්සෙන් එන උන් අනින එක තමා කේස් එක, ලංකාවෙ ඉඩක් තියන් පදින්න බෑනෙ බයික් කාරයෙක් හරි වමෙන් දාල අස්සට කොටනව නෙ
    2018 එකේ මේක වෙන්න පුළුවන් එකේ එච්චද smart system එකක් නෑ. 2023 න් පස්සේ model වල නම් වෙන්නෙම නෑ එක accident එකක් වෙන්න තියෙන probability එක calculate කරලා හානිය අවම කරන්න විතරයි break කරන්නේ. අනික break එක ගහන්න කලින් warning එකක් එනවා ඒ වෙලාවට break එකට කකුල තිබ්බොත් ඒත් break වදින්නේ නෑ. පරණ වාහනයක් නම් තියෙන්නේ මේක වදයක් නම් හොඳම වැඩේ city limit එකේ විතරක් off කරන් පදින එක දවල්ට. 2023 න් පස්සේ වාහන වල මේක off කරන එක නම් අමු ම මෝඩ වැඩක්

    සීට් බෙල්ට් දැන්මෙ නැතත් එයා බෑග් ඩිප්ලෝයි වෙනව. අපේ ගෙදර එක වාහනයක් පිටිපස්සෙ පොඩි ටචප් එකකට ගාරාජ් එකට දාපු වෙලාවෙ හුලගක් ඇවිත් ගාරජ් එකේ ගේට්ටුව වාහනේ බොනට් එකට වැටුන. එයා බෑග් දෙකම ඩිප්ලොයි උනා නවත්තපු වාහනෙත්. අඩුම ස්ටාට් එකේ වත් නෙමේ තිබ්බෙ.
    සමහර වාහන වල වෙන්න පුළුවන් මචන් ගොඩක් වෙලාවට car එක වේගෙන් move වෙද්දි accident උනොත් seat belt නැත්නම් on වෙන්නේ නෑ
    ------ Post added on Nov 19, 2026 at 2:09 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,212
    27,200
    113
    Fantasy
    මූ නම් මැරෙන්නම ගියපු එකෙක් බං. මෝඩම කැරියෙක් seat belt එක විතරක් නෙමේ මේකෙ එකම වැරැද්ද. වාහනේ ගැන expert කෙනෙක් විදියට මං දැක්ක දේවල්.

    1. seat belt එක ගොන් ලබ්බෙක් වගේ නිකන් plug කරපු එක (මේ වාහනේ seat belt දැම්මේ නැති උනාම එක දානකන් බීප් එකක් වදිනවා සැරෙන් සැරේ මේක වාහනේ safety feature එකක් )

    2. මේ කරපු මරි මෝල් වැඩේ නිසා වාහනේ airbag deploy වෙන එක නවතින්නෙත් නෑ. මොකද වාහනේ හිතන්නේ seat belt දාලා තියෙන්නේ කියලා. accident impact එකෙන් වේගෙන් ඉස්සරහට යද්දීම airbag එකත් විදුලි වේගෙන් ඇවිත් වදිනවා මේක නිසා.

    3. මට තේරිච්ච විදියට මේ යකා auto break අනිවා off කරන් ඉන්නේ. මොකද මේ වාහනේ තියෙන autobreak එක මේ විදියට අනිවා වැඩ කරන්න ඕනේ. wagon r පදින සමහර මෝඩයන්ගේ මිත්යා මතයක් තියෙනවා වාහනේ නිකන්ම break වෙනවා එක නිසා autobreak off කරන්න කියලා. city එකේ හිමින් යද්දි මේක වෙන්න පුළුවන් මේ model එකේ 2023 න් පස්සේ එකේ නම් වෙන්නෙම නෑ එක ගොඩක් advance. මේක 2018 stingray එකක් නිසා එච්චරම smart autobreak එකක් නෙමෙයි තියෙන්නේ . ඒත් ඔය ගොන්නු හිතන් ඉන්නවා වගේ එක පාර නිකන් break වදින්නේ නෑ. අනික එහෙම වැදුනත් එකෙන් වෙන අපහසුතාවය හරි සුළු හානිය හරි මේ වගේ එකක් වෙලා වලකජ්ජ ගහනවට වඩා කොච්චර හොඳයි ද? . 2023 න් පස්සේ වාහනයක් නම් කිසිම වෙලාවක මේක off කරන්න එපා එක එක ගොන් කතා අහලා.

    පහළ තියෙන්නේ මේක වැඩ කරන speeds and critirias

    • Automatic Emergency Braking: Active between 5 km/h and 120 km/h (approx. 3 mph to 75 mph) against vehicles, and roughly 5 km/h to 60 km/h against pedestrians. [1]
      Collision Warning: Triggers at speeds above 5 km/h. [1]
      Brake Assist: Increases braking force when you press the pedal hard between 10 km/h and 120 km/h. [1]
      False-Start Prevention (Forward & Reverse): Limits engine output if you accidentally press the accelerator hard while stationary or moving under 10 km/h with an obstacle ahead or behind
    මේක වාහනේ වටිනම feature එකක් මේක off කරන් පදිනවා කියන්නේ මෝඩයෙක්.

    අන්තිමට කියන්න තියෙන්නේ මේ වගේ සුළු අනතුරකින් මැරෙනවා කියන්නේ මැරුන එකා අමු මෝඩයෙක්. ස්වභාවික වරණය කියලා හිත හදාගන්න තමා තියෙන්නේ
    මේකෙ නම් auto brake weda karath dead wenawa bn bend ekak nisaa