AI video creator

danush1987

Well-known member
  • Sep 3, 2021
    407
    585
    93
    යාළුවනේ script එකක් දුන්නාම 5 min වගේ වීඩියෝස් හදන්න පුලුවන් හොදම ai platform එක මොකක්ද? free options තියෙනවද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,623
    1
    7,659
    113
    මම දන්න තරමින් නම් තාම කිසිම model එකකින් 5 minute AI video one shot ගහන්න බෑ
    Clips විදියට හදලා ( 15s 30s ) වගේ combine කරන්න ඕනි.

    Try Google veo / Gemini
    හොඳ rig එකක් තියේනම් minimax run කරන්න locally
    නැත්තං HiggsField through cheap models run කරන්න.

    Quality එක pro grade ඕනි නම් See Dance & Kling තමයි. But ටිකක් costly.

    Free options ඕනි නම් Google AI pro subscription එකක් හොයාගන්න.බලන්න කොහෙන් හරි,
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,254
    4,517
    113
    Sri Lanka
    ‍Google Omni Flash 1.2 එකෙත් උපරිම 15s ද කොහෙද... 5 minutes නම් බෑ දන්න විදියට.... එකට එකට ජොයින් කර කර හදා ගත්තොත් තමයි.
     
    • Like
    Reactions: hgarts

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,863
    1,480
    113
    ගෙදර
    ‍Google Omni Flash 1.2 එකෙත් උපරිම 15s ද කොහෙද... 5 minutes නම් බෑ දන්න විදියට.... එකට එකට ජොයින් කර කර හදා ගත්තොත් තමයි.
    15s paid da nattam free da ? Google flow eke 8 sec wage puluvan free. Daily 50 credits hambenava
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,155
    1
    10,062
    113
    Gampaha
    මම දන්න තරමින් නම් තාම කිසිම model එකකින් 5 minute AI video one shot ගහන්න බෑ
    Clips විදියට හදලා ( 15s 30s ) වගේ combine කරන්න ඕනි.

    Try Google veo / Gemini
    හොඳ rig එකක් තියේනම් minimax run කරන්න locally
    නැත්තං HiggsField through cheap models run කරන්න.

    Quality එක pro grade ඕනි නම් See Dance & Kling තමයි. But ටිකක් costly.

    Free options ඕනි නම් Google AI pro subscription එකක් හොයාගන්න.බලන්න කොහෙන් හරි,
    puluwan ban. instruction tika dila ffmpeg install kalama karaganna puluwan. 2 hours video ekak hadala thiyenawa.
    mathaka widiyata 6 hours wage giya video eka hadenna
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,505
    1
    10,432

    porn hadnna hoda model ekak dannawada?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,623
    1
    7,659
    113
    porn hadnna hoda model ekak dannawada?
    Local models එකක් customize කරන්න වෙයි
    Exact steps නම් දන්නේ නෑ

    puluwan ban. instruction tika dila ffmpeg install kalama karaganna puluwan. 2 hours video ekak hadala thiyenawa.
    mathaka widiyata 6 hours wage giya video eka hadenna
    Oopsie Thank You for sharing dear 👀 😍
    ------ Post added on Nov 19, 2026 at 2:22 PM