ගින්නට අහු වෙන්න කලිං Oxygen Deprivation වෙලා Unconscious වෙන්නැති නේද? Battery නං කොහොමත් Toxic නෙ.

ඕව sell කරන අය මේ වෙලාවේවත් ලොකුවට item එක මාර්කට් කරලා වික්කොත් හොඳයි. නැත්තං අපේ මිනිස්සුන්ට බරපතළකම තේරෙන්නේ නැහැනේ මේ වගේ දේකට වියදම් කරන්නමේවට ඉමර්ජන්සි එක්සිට් තියෙන්න ඕන. මේ මිනිස්සු ඉන්න උඩ කොටසට යන්න ඇත්තේ මැද පඩි පෙළක් විතරක් වෙන්න ඇති. තව ෆයර් අලාම් ඕන. ඒවා ගොඩක් අඩු මුදලට දැන් තියෙනවා නෙ
ada ude pandarane gini niwanna awith tiyenne..වෙලදාම් කරන තැන්වල පදිංචි වෙන්න තහනම් .කඩවල් විකුනන කොට ඒ කන්ඩිෂන් එක ඇග්රිමන්ට් එකේ දානවා...පව් අප්පා..මෙයාලට අයිති කඩයක් වෙන්න ඇති. එක්සිට් පොයින්ට් සේරම ක්ලෝස් වෙන්න ඇති. ගිනිගත්තම කඩා වැටිලා ඒවා ක්ලෝස් වෙන්න ඇති..පව් දෙයියනේ ...
අඩෝ ඇඩෙනවා බන්...මාරම පව්ada ude pandarane gini niwanna awith tiyenne..
Nidagena iddi duma gihin sihiya nathi wela merenna aththe..
Ginna nam udata gihin nathuwa athi..
na neda smoke ekata faint wenna athi.widhawala marenna atte paw appa
------ Post added on Nov 19, 2026 at 8:47 AM
ලපයා මොනවා කොරන්නද බොලලපයාගෙ ශාපය
ශාපය ලපයා ගෙලපයා මොනවා කොරන්නද බොල
තම තමුන්ගේ නොසැළකිලිමත්කමට