අද උදේ මම බයික් එකේ යනකොට මිනිහෙක් හරක් සෙට් එකක් දාගෙන පාර බ්ලොක් කරගෙන මට යන්න බැරිවෙන්න හෙමින් යනව. ඌ යන්නෙත් නෑ මට යන්නත් නෑ. මම නිකමට බයික් එක රේස් කරා. මූගේ හරක් ටික එක එක පැතිවලට දීවා. මොනව උනාද දන්නෙ නෑ පොලු පාරක් එන්න කලින් මාත් ඇරල ආවා. අර මිනිහා හරක් එකතු කරනව ඇති තවමත්. 


