මොකෝ තත්වේ? හැමනිලද?
මොකෝ තත්වේ? හැමනිලද?
කුණාටුව ලංකාවට කෙළින්ම එන් නැති වුණාට සෑහෙන ලං වෙලා, තඩි වැස්සක් හලන්ඩයි යන්නෙ.![]()
wiyali kalape wiyali hadawathakකරවෙන්න පායනවා.
- අනුරාධපුර සිට ඕවර්

කරවෙන්න පායනවාකරවෙන්න පායනවා.
- අනුරාධපුර සිට ඕවර්
පෑවිල්ලේ සැරට කොළඹ ලැව් ගිණි
කාහෙ ෆයිල් ටිකද මේ ගින්නෙන් පිච්චිලා මිස් වෙන්නේ