මරු වැඩක් උනා අද දවාලේ.

Samaposha

Well-known member
  • Nov 9, 2016
    796
    848
    93
    Habarana
    ලඟටම ගිහිල්ල හෝන් එක මිරිකන් හිටපන්. නිදාගෙන ඉන්න හරක් වුනත් නැගිටල මාරුවෙනව.
    බයික් එකක යනවනං සාමාන්‍ය හෙමින් ඇඟේ වද්දපන්. දුවනව. :lol:
    Kung Fu Cow GIF
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,804
    113
    Galaha

    මරු වැඩක් උනා අද දවාලේ.​



    අද උදේ මම බයික් එකේ යනකොට



    Cat What GIF
    ude kiuwata 11ta vithara bn. itin dawal thamai.

    පයින් ගහන්නෙ පිටිපස්සෙන් ගියොත් බන්. පැත්තෙන් හරි ඉස්සරහින් හරි ගියාම හරි. ක්‍රමේට කරන්න ඕනෙ ඉතිං:cool:
    අපි පොඩිකාලේ වෙලේ සරුන්ගල් යවනකොට මගේ යාලුවෙක් හරකෙක්ගෙ වලිගෙන් ඇල්ලුව පිටිපස්සෙන් ගිහින්. ඒක මුගෙ බඩඩ පයින් පාරක් දුන්න අරූ බඩ අල්ලන් බිම වැටුනා. පැයබාගයක් විතර ඌ වැටිල හිටිය. ලොකු හරකෙකුත් නෙවෙයි පැටියෙක් ගැහුවෙ. අපිටත් එතකොට ලොකු වයසක් නෑ 8ක් 10ක් ඇති වයස.
    ------ Post added on Nov 19, 2026 at 4:35 PM

    මොකද්ද මදුරුව බයික් එකක්ද ? :(🤷‍♂️
    ktm250 ekak. dannawane takaran sound eka 🤭
    ------ Post added on Nov 19, 2026 at 4:40 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,804
    113
    Galaha
    ඔය සිද්දිය උනේ කොයි පළාතේද. මෙහෙනම් හරක් ප්‍රවාහනය තහනම් නේද
    හරක් ප්‍රවාහනය නෙවෙයි බං ඒ මිනිහ ලනුවෙන් අල්ලගෙන හරක් අරන් ගියෙ.
    images
     
    • Haha
    Reactions: NRTG