Assets & Liabilities monitoring frequency

aruna1

Well-known member
  • Apr 22, 2008
    11,039
    6,930
    113
    39
    Galle
    උඹල normally උඹලගේ වත්කම් ප්‍රමාණය සහ ණය ප්‍රමාණය කාලෙන් කලට ගණන් හදල බලනවද?

    එහෙම බලනවා නම් කොච්චර කාලෙකට සැරයක් වගේ ද බලන්නේ?
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,859
    804
    113
    @Thusithaya
    බලනවා මම මැද පෙරදිග ඉන්නෙ මම වත්කම් වැඩි කරනවා ලංකාවේ, ණය වෙන්නෙ ඒ රටේ , හදිසිය හරි කෙලවුනත් ලංකාවට එන්න පුළුවන්. එකෙන් කියන්නෙ නෑ ⁣හොර වැඩ කරනවා කියලා..මට ලංකාවේ Loan ekata සමාන හෝ ලග ගානක් FD තියන් යන්න බලනවා.Incase එන්න වුනොත් සෙටල් කරන්න.10% හම්බ වුන නිසා ගෙව ගෙව ඉන්නවා. ඉට වඩා වැඩි තැනක දානවා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,538
    10,003
    113
    උඹල normally උඹලගේ වත්කම් ප්‍රමාණය සහ ණය ප්‍රමාණය කාලෙන් කලට ගණන් හදල බලනවද?

    එහෙම බලනවා නම් කොච්චර කාලෙකට සැරයක් වගේ ද බලන්නේ?
    basically quarterly athi neh. company walin unath financial reports hadanne quarterly.

    vehicle, gold, land, dollar..monawa unath value eka wenas wenne hemin neh.

    fd and loans wala value eka dnnawa.

    stocks tyenwa nam itin.. volatile shares nam thiyenne.. weekly balanna puluwan..

    mokatada balanne?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    11,039
    6,930
    113
    39
    Galle
    basically quarterly athi neh. company walin unath financial reports hadanne quarterly.

    vehicle, gold, land, dollar..monawa unath value eka wenas wenne hemin neh.

    fd and loans wala value eka dnnawa.

    stocks tyenwa nam itin.. volatile shares nam thiyenne.. weekly balanna puluwan..

    mokatada balanne?
    nikan ban, update eke inna eka hondayi kiyala hithuna
     
    • Like
    Reactions: SK29