අන්තිමේ බදුල්ලේ අල ගොවියටත් හිකෙන්න යන්නේ.
බදුල්ලෙ නෙමෙයි වැලිමඩ
අන්න මගේ යාලුවෙක් IT වලින් අයින් වෙලා සේරම එකතු කරගනිපු සල්ලි දාල robotic farming container මගුලක් import කරන්න යනවා
ඒකට වතුර ලයින් එකයි, ඇටයි, liquid fertilizer එකයි දැම්මම ඒවයෙ ගෙඩි කඩන දවස වෙනකල් automated. කෙලින්ම සෝලා පැනල් වලින් කරන්ට් එක අරගෙන full optimize වුනු LED ලයිට් වගයකින් ඇතුලෙ ගස් වලට එලිය දෙන්නෙ
ෆුල් සීල් කන්ටේනරේ 0 මේන්ටනන්ස් කියන්නෙ
කන්ටේනර් 10න්ද කොහෙද අක්කරේක yeild එක ගන්නවා කියන්නෙ
මගෙන් ඇහුව invest කරමුද කියලා
අල ගොවියා නෙමෙයි කොල ගොවියත් නැති වෙන්න යන්නෙ