Wait ... This is AI commercial ? | Here is the exact workflow w. Prompts 😱🤯😲

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,250
    8,670
    113
    මේ වගේ ස්ක්‍රිප්ට් එක ලියපන්
    https://imsdb.com/scripts/Wall-E.html

    මේ Wall-E movie එකේ script එක. බලපන් කොයි තරම් ඩීටේල් තියනවද කියලා
    එහෙම නැතුව මට මේ වගේ ඇඩ් එකක් හදපන් කියලා ප්‍රොම්ට් කරන්නෙ නැහැ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,898
    4,471
    113
    colombo
    මේ වගේ ස්ක්‍රිප්ට් එක ලියපන්
    https://imsdb.com/scripts/Wall-E.html

    මේ Wall-E movie එකේ script එක. බලපන් කොයි තරම් ඩීටේල් තියනවද කියලා
    එහෙම නැතුව මට මේ වගේ ඇඩ් එකක් හදපන් කියලා ප්‍රොම්ට් කරන්නෙ නැහැ


    මේ වගේ වීඩියෝ එකක් හදන හැටි කියපන්කෝ.

    මේ වගේ මෝෂන් එකක් ගන්න විදිය ට්‍රයි කරා කරා ඒත් හරි ගියේ නැහැ. Flow පිස්සු නටනවා