ඔන්න එහෙනම් මම දන්න ටික මම මුලින්ම කියන්නම්.
1. පරිප්පු සමග පාන් කන එක.
2. වාක්‍යය අගට "no" යෙදීම. ශ්‍රී ලන්කන් ඉංග්‍රීසි වල “It’s too hot, no?” වගේ වාක්‍ය අගට “no?” කියන වචනේ භාවිතා කරනවා.
3. මාමයිට් සමග ක්‍රීම් ක්‍රැකර්ස් කන එක.
4. කිතුල් පැණි සමග මී කිරි කන එක.
5. ස්කූල් එකේ නමෙන් පුද්ගලයෙකුව මනින එක.
6. ඩොල්පින් , පාන් බාගේ , ලාන්සර් කනේ මයිල් කියලා වාහන වලට අමුතු නම් දාන එක.
උඹලා දන්න ටිකත් මේකේ කියපල්ලා

Last edited: