ශ්‍රී ලාංකිකයන්ක්ට විතරක් තියෙන අමුතු පුරුදු මොනවද?

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,128
    1,252
    113
    ඔන්න එහෙනම් මම දන්න ටික මම මුලින්ම කියන්නම්.

    1. පරිප්පු සමග පාන් කන එක.
    2. වාක්‍යය අගට "no" යෙදීම. ශ්‍රී ලන්කන් ඉංග්‍රීසි වල “It’s too hot, no?” වගේ වාක්‍ය අගට “no?” කියන වචනේ භාවිතා කරනවා.
    3. මාමයිට් සමග ක්‍රීම් ක්‍රැකර්ස් කන එක.
    4. කිතුල් පැණි සමග මී කිරි කන එක.
    5. ස්කූල් එකේ නමෙන් පුද්ගලයෙකුව මනින එක.
    6. ඩොල්පින් , පාන් බාගේ , ලාන්සර් කනේ මයිල් කියලා වාහන වලට අමුතු නම් දාන එක.



    උඹලා දන්න ටිකත් මේකේ කියපල්ලා
     
    Last edited:

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,128
    1,252
    113
    කලින් මේ වගේ ත්‍රියැඩ් එකක් මතකයි
    මම search කරලා බලද්දී මේ වගේ ත්‍රෙඩ් එකක් දැක්කේ නැහැනේ බන්.
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,116
    337
    83
    Pure German sheppard ballonta Lion Shepard kiyana eka :D :D
    Heta rupiyal dekakin monawahari gaana wedi wenawa kiwwama paya ganan ea bande ganna polime indeema :D :D
    kisi hirikithayak nathuwa polim panima, panala nondi unaama kata gahagena ema :D :D

    jeewana athdakeem :rolleyes: :yes:
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,956
    3,025
    113
    මාමයිට් සමග ක්‍රීම් ක්‍රැකර්ස් කන එක - මාමයිට් is similar to Vegemite in Aus and they do eat Vegemite with crackers (or is it just me..?)

    The word "men" being used to indicate "oi" - but that's an international thing too..

    My 2 cents.. keep going..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,022
    26,523
    113
    බිස්කට් තේ එකේ පොඟවලා කන එක.....

    ආසියාවේ ලොකුම....
    දකුණු ආසියාවේ ලොකුම
    ......

    වගේ පච අත හැරීම

    fake ඇඳුම්, watch, shoes ඇඳලා Original branded car වලින් බැසීම
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,470
    2,263
    113
    Sri Lanka
    ඔන්න එහෙනම් මම දන්න ටික මම මුලින්ම කියන්නම්.

    1. පරිප්පු සමග පාන් කන එක.
    2. වාක්‍යය අගට "no" යෙදීම. ශ්‍රී ලන්කන් ඉංග්‍රීසි වල “It’s too hot, no?” වගේ වාක්‍ය අගට “no?” කියන වචනේ භාවිතා කරනවා.
    3. මාමයිට් සමග ක්‍රීම් ක්‍රැකර්ස් කන එක.
    4. කිතුල් පැණි සමග මී කිරි කන එක.
    5. ස්කූල් එකේ නමෙන් පුද්ගලයෙකුව මනින එක.
    6. ඩොල්පින් , පාන් බාගේ , ලාන්සර් කනේ මයිල් කියලා වාහන වලට අමුතු නම් දාන එක.



    උඹලා දන්න ටිකත් මේකේ කියපල්ලා
    2,5,6 nam lankawe witharak newe, anik ratawal walath tiyanawa
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,872
    18,135
    113
    Auckland
    මාමයිට් සමග ක්‍රීම් ක්‍රැකර්ස් කන එක - මාමයිට් is similar to Vegemite in Aus and they do eat Vegemite with crackers (or is it just me..?)

    The word "men" being used to indicate "oi" - but that's an international thing too..

    My 2 cents.. keep going..

    images


    Yes replace nylons with Marmite/Vegemite and you’ll have the answer. Bunch of the so called traditions are constructs of 20th century advertising campaigns.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,485
    12,783
    113
    Piliyandala
    හෙට සිට තෙල් වැඩි වෙනව කිව්වම පෝලිමේ ඉදල අද අඩුවට ගහ ගන්න එක නම් පුදුමයි... මොකද ඒ තෙල් වලින් ඌ ඊලඟ අඩු කිරීම වෙනකන් ඉන්න පුඉවන් යෑ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,488
    11,213
    113
    ලකේ පංකාවට උඩින් තියෙන අමුඩ රටේ තොත්තු ඒජන්සියෙන් හදන රැලිවල පීනාගෙන ගිහින් පාලකයෝ පත්කරගෙන , උන් අපිට ෆුකේ ඇරියා කියලා අවුරුදු 32ක් තිස්සේ අඬන එක.