Binance P2P Help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,890
    2,881
    113
    Umbala Binance P2P buy karaddi payment karanna mona bank walinda? Dan sellers la online transfer receipt eke ape Account name eka illanawane. Godak bank banks wala account name eka enne nehe online transfer karaddi
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,905
    4,471
    113
    colombo
    Eka seller gen ma ahapan. Ganna.

    Godak wun dala athi. Mona bank walinda ganne naththe kiyalaa

    Eg- upay Ara pay wage link karana ewaaaa.

    Sam
    Com
    Boc
    Peo
    Ntb wage aulk naha
     
    • Like
    Reactions: CoolMan88

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,272
    5,820
    113
    Athurugiriya
    එහෙම receipt එක තියන bank එකකට ගන්න එක තමා හොද. හැමදාම වගේ transaction වෙනව නං ඒකට වෙනම receipt එකේ නම තියන account එකක් open කරගෙනම වැඩේ කරගන්න එක ලේසි. මොකද එහෙම නැති උනොත් usdt දුන්නට පස්සෙ නැත්තං ගන්නකොට ප්‍රශ්න වෙනව. C
    Commercial bank එකේ නං පෙන්නනව.
     
    • Like
    Reactions: CoolMan88