Business අඩුයි

kamal1978

Well-known member
  • Oct 7, 2023
    487
    1,779
    93
    ඇත්ත බං, ගිය අවුරුද්ද මේ අවුරුද්දට වඩා සරුයි.... මේ http ලා බදු කෙලලා කෙලලා සූරලා මිනිස්සුන්ගේ සල්ලි ටික අරගෙන භාණ්ඩාගාරේ පුරවගන්නවා. ඒ උඩට පෙට්‍රල් ඩීසල් වියදම්, ගෑස් වියදම්, ගල් අඟුරු වංචාව කවර් කරපුවා එහෙම එකතු කරාම ආයේ බිස්නස් කාරයෙක්ට ඔලුවක් උස්සන්න බෑ. මේ මාසේ හොඳට බිස්නස් එන්න ඕනේ මාසයක් හරිනම්. ඒ උනාට කිසිම අප් එකක් නෑ, මිනිස්සු සල්ලි වියදම් කරන්නේ නෑ. වියදම් කරන්න මිනිස්සුන්ගේ අතේ සල්ලිත් නෑ..... කුණුවෙලා පණුවෝ ගහලා මැරෙන්න ඕනේ මේ සක්කිලි කොමියුනිස්ට් පකයි.