උබලා ඔක්කෝටම මත් ගතියක්. මහන්සි ගතියක් එන්න නියමිතයි 🔴

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    18,310
    27,357
    113
    Fantasy
    වායු දූශන නේද? මං දැක්ක newsවල කියනව වායු ගෝල කැලබිලි නිසා ඉන්දියාවෙ දූශිත වාතය ලංකාවට එනව කියල. යාපනේට ගොඩක් වැඩිලු
    උන්ගෙන් වන්දි ගන්න බැරි වෙයිද
     
    • Haha
    Reactions: dikmon

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,431
    2
    10,940
    113
    Home Sweet Home
    මහන්සි ගතියක්,
    ඇග පණ නැති වගේ දැනීමක්

    enawa , tea ekak biwwama hari yanawa
    මුළු ලංකාවටම

    මත් ගතියක්
    මහන්සි ගතියක්
    ඔලුව කැක්කුම (සමහර අයට)
    වමනය වැනි දැනිමක්
    ඇග පණ නැති වගේ දැනීමක්
    යුද්ධයක් ආවොත් මුකුත් කර කියාගන්න බැරි වීමක්

    ඒමට නියමිතයි (ලු)

    (දැනටමත් පටන් අරන්ධ නම් දන්නේ නෑ)
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,536
    1
    5,522
    113
    Loading...
    NiDjLqE.jpeg


    LlUHZVa.jpeg
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    332
    458
    63
    Math ekka office eke 5 kata same symptoms machan

    Kakul ridenawa
    Nida ganna giyath angata amarui
    Calves ridenawa
    Dennekta wage oluwe kakkuma

    Ane mnda
    matath kakul ridena case eka thiyanawa machan dan dawas thunak hatharak wage. udeta nagitta gaman thamai wadi
     
    • Sad
    Reactions: sahan50

    shenat

    Well-known member
  • May 13, 2007
    59,545
    88,301
    113
    ආශ්චර්යමත් රටක
    ඊට අමතරව,
    පරිසරයම අඳුරු වීමක්
    බත ඉදෙන්නෙ නැති ගතියක් ආවා.

    මම හිතුවෙ අපේ නියත ජනපති නාමල් මහත්තයා කූඩුවේ දාපු නිසා කියලා 🙈
     
    • Haha
    Reactions: SpinXO

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,242
    6,721
    113
    ඊට අමතරව,
    පරිසරයම අඳුරු වීමක්
    බත ඉදෙන්නෙ නැති ගතියක් ආවා.

    ඒ උබලගේ ගෙදර කරන්ට් ගිහිල්ලා අදුරු ඒකයි.
    බත ඉධෙන්නෙ කොහොමද රයිස් කුකර් එකට කරන්ට් නැතුව.
     
    • Sad
    Reactions: shenat

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,598
    1,824
    113
    Morally Bankrupt Sri lanka
    මුළු ලංකාවටම

    මත් ගතියක්
    මහන්සි ගතියක්
    ඔලුව කැක්කුම (සමහර අයට)
    වමනය වැනි දැනිමක්
    ඇග පණ නැති වගේ දැනීමක්
    යුද්ධයක් ආවොත් මුකුත් කර කියාගන්න බැරි වීමක්

    ඒමට නියමිතයි (ලු)

    (දැනටමත් පටන් අරන්ධ නම් දන්නේ නෑ)
    images


    dekapu gaman mathak une meka, lol
     
    • Haha
    Reactions: tarson

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,126
    10,878
    113
    මුළු ලංකාවටම

    මත් ගතියක්
    මහන්සි ගතියක්
    ඔලුව කැක්කුම (සමහර අයට)
    වමනය වැනි දැනිමක්
    ඇග පණ නැති වගේ දැනීමක්
    යුද්ධයක් ආවොත් මුකුත් කර කියාගන්න බැරි වීමක්

    ඒමට නියමිතයි (ලු)

    (දැනටමත් පටන් අරන්ධ නම් දන්නේ නෑ)
    අද උදේ ඉඳන් මට ත් එහෙමයි. කවදාවත් නැති ඔලුවෙ කැක්කුමක් තියනවා.