උන්ගෙන් වන්දි ගන්න බැරි වෙයිදවායු දූශන නේද? මං දැක්ක newsවල කියනව වායු ගෝල කැලබිලි නිසා ඉන්දියාවෙ දූශිත වාතය ලංකාවට එනව කියල. යාපනේට ගොඩක් වැඩිලු
උන්ගෙන් වන්දි ගන්න බැරි වෙයිදවායු දූශන නේද? මං දැක්ක newsවල කියනව වායු ගෝල කැලබිලි නිසා ඉන්දියාවෙ දූශිත වාතය ලංකාවට එනව කියල. යාපනේට ගොඩක් වැඩිලු
Loku particles filter unata bad particles remove wenna air purifier ekak danna one.A/C ekaka innna ayata meka aduda? air clean karata *dust remvoe karala) bad gases wage ewa A/C ekakin remove wenne na neda?
ඌ නම් ඉන්දියාවට වන්දි ගෙවයි අපි විදින අපහසුතාව වෙනුවෙන්@max_pain උබලෑ අනුර අයියට කියල වන්දියක් අරගන්න බැරිවෙයි ද?
මුළු ලංකාවටම
මත් ගතියක්
මහන්සි ගතියක්
ඔලුව කැක්කුම (සමහර අයට)
වමනය වැනි දැනිමක්
ඇග පණ නැති වගේ දැනීමක්
යුද්ධයක් ආවොත් මුකුත් කර කියාගන්න බැරි වීමක්
ඒමට නියමිතයි (ලු)
(දැනටමත් පටන් අරන්ධ නම් දන්නේ නෑ)
matath kakul ridena case eka thiyanawa machan dan dawas thunak hatharak wage. udeta nagitta gaman thamai wadiMath ekka office eke 5 kata same symptoms machan
Kakul ridenawa
Nida ganna giyath angata amarui
Calves ridenawa
Dennekta wage oluwe kakkuma
Ane mnda
matath kakul ridena case eka thiyanawa machan dan dawas thunak hatharak wage. udeta nagitta gaman thamai wadi
ඊට අමතරව,
පරිසරයම අඳුරු වීමක්
බත ඉදෙන්නෙ නැති ගතියක් ආවා.
මට වමනේ යන්න වගේ![]()
මුළු ලංකාවටම
මත් ගතියක්
මහන්සි ගතියක්
ඔලුව කැක්කුම (සමහර අයට)
වමනය වැනි දැනිමක්
ඇග පණ නැති වගේ දැනීමක්
යුද්ධයක් ආවොත් මුකුත් කර කියාගන්න බැරි වීමක්
ඒමට නියමිතයි (ලු)
(දැනටමත් පටන් අරන්ධ නම් දන්නේ නෑ)
අද උදේ ඉඳන් මට ත් එහෙමයි. කවදාවත් නැති ඔලුවෙ කැක්කුමක් තියනවා.මුළු ලංකාවටම
මත් ගතියක්
මහන්සි ගතියක්
ඔලුව කැක්කුම (සමහර අයට)
වමනය වැනි දැනිමක්
ඇග පණ නැති වගේ දැනීමක්
යුද්ධයක් ආවොත් මුකුත් කර කියාගන්න බැරි වීමක්
ඒමට නියමිතයි (ලු)
(දැනටමත් පටන් අරන්ධ නම් දන්නේ නෑ)