මන් අනිත් business underestimate කරනව නෙමේ.
මේ මනුස්සයා ගමෙන් ඇවිත්, ඉන්ග්රීසිත් හරියට බැරිව අවුරුදු 50 තිස්සේ, කලු ජූලි, යුද්දෙ කාලෙ, සුනාමි, කොවිඩ්, දිත්වා ඔක්කෝම එක්ක හැප්පි හැප්පි, මිනිස්සුන්ගෙන් රැවටීම් වලටත් අහු වෙවී මාරම ගේමක් ගහන්නෙ. (ඔව් ඒ තමන්ට ඉන්කම් එක හදාගන්න තමා ) ඒත් මාර resilient.