බෙංගාල බොක්කෙ තියෙන පීඩන අවපාතය ලබන සතිය පුරාම නරක අතට හැරිලා බදාදාට කුණාටුවක් වෙනවා. ලබන බ්‍රහස්පතින්දා සිකුරාදා දෙකේ ලංකාවට හැමනිලාම යයි. 😔

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,217
    104,320
    113
    Scared Still Waiting GIF by Looney Tunes
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,633
    2,140
    113
    colombo
    බඩු පරක්කුයි කියල නිවුස් වල කිව්ව.. අශ ඉඳලා බඩු හම්බෙන්න නියමිතයි.... කියන ඔට මෙහාට වහිනො... ගොඩාක් හයියෙන් නම් නෙමෙයි...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,272
    27,305
    113
    Fantasy
    දැන්ම මුකුත් කියලා කට වරද්දගන්ඩ හොඳ නෑ. Saturday 12.01AM ට උඩට ගමු
    ඔන්න කිව්ව විදිහටම උඩට ගත්තා.


    බෙංගාල බොක්කෙ තියෙන පීඩන අවපාතය ලබන සතිය පුරාම නරක අතට හැරිලා බදාදාට කුණාටුවක් වෙනවා. ලබන බ්‍රහස්පතින්දා සිකුරාදා දෙකේ ලංකාවට හැමනිලාම යයි. 😔​

    @IndrajithGamage මේ පාරත් පුක්ශනය උනා නේදෝ
     
    • Haha
    Reactions: olu bakka

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    416
    677
    93
    හුළඟ වහලට ගියා. බිජ්ජ් කරන්න ගිය හුජ්ජ ළඟට පොලයක් වැටුන. කුන් දැනාටුව හයි කොරියද? 😔
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,883
    36,150
    113
    දැන් වැස්ස පටන් ගත්තා. ඉන්දරේ සෑර්ට ටයිමින් ඩාම් වෙලා ඩූම් වෙලා
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,230
    3,270
    113
    පොන්නන්දරේ බෙට්ට හිරවෙලා තාම කීල්ස් ලැට් එකේ. ආයෙ වහින දවසක තමා එලියට එන්නෙ