අසූ ගණන්වල ඉපදුනු කට්ටියත් 90s kids යටතට වැටෙනවා. අසූ ගණන්වල ඉපදුනු ළමයි තමයි නයින්ටීස් ජීවිතය භුක්ති වින්දේ. අනූ ගණන්වල ඉපදිච්ච එවුන් නයින්ටීස් වල පුංචි දරුවෙක් විතරයි80s ayath awata kamak nadda?
රොබින්සන් අන්දරේ ෆුල් සිංහල හඩකවපු සෙට් එක හොයා ගන්න නැද්ද?
ඔව් බං. නැද්ද ඕකෙ sinhala full collection එක හොයාගන්නමේක බලනකොට අමුතු peaceful feeling එකක් එනවා නේද