මාර ලස්සනයි නේ බන් ඒ වීඩියෝ එක. ලංකාවේ උන් මොකද නාසා අස්ට්‍රොනොට් ප්‍රෝග්‍රෑම් එකේ නැත්තේ?
Anil menunඅනිල් කපූර් නෙවෙයිත?
Kalpana Chawla amathakada columbia shuttle blast eken meruna kenaඉන්දියානුවෙක්ම ගිහින් තියෙන්නෙ අභ්‍යාවකාශයට එක වතාවයි එත් ඉන්දියන් ස්පේස් ප්‍රොග්‍රැම් එකෙන් නෙමෙ
සොවියට් ස්පේස් ප්‍රොග්‍රැම් එකෙන් .
අෆ්ෆා මට එයාව අමතකා උනා නෙහ් .Anil menun
Kalpana Chawla amathakada columbia shuttle blast eken meruna kena
------ Post added on Nov 21, 2026 at 12:28 PM
එතකොට උඹ කියන්නෙ රෝහිත රාජපක්ශ මහත්තය අබයවකාසෙට යවන්නෙ නැත්තෙ ඕව නිසා කියලද. උඹලා දන්න තරම තමයිඉන්දියන් ඉන්දියන් ඔරිජින් එක විතරයි .
ඒ ගොල්ලො ඉපදිලා තියෙන්නෙ ඇමරිකාවෙ අධ්‍යාපනය ලබලා තියෙන්නෙත් එහෙ එගොල්ලො උපතින්ම ඇමරිකන් සිටිසන්ලා .
ඉන්දියානුවෙක්ම ගිහින් තියෙන්නෙ අභ්‍යාවකාශයට එක වතාවයි එත් ඉන්දියන් ස්පේස් ප්‍රොග්‍රැම් එකෙන් නෙමෙ
සොවියට් ස්පේස් ප්‍රොග්‍රැම් එකෙන් .
අනික ඇස්ට්‍රොනට් කෙනෙක් වෙන්න ලේසි නැහැ .
මුලින්ම පුරවැසිභාවය
අධ්‍යාපන මට්ටම STEM field එකෙ අඩුම MSc එකක්, ඊට පස්සෙ Related වර්ක් එක්ස්පීරියන්ස් තියෙන්න ඔනි.
ෆිසිකල් ටෙස්ට් තියෙනවා එකී නොකී මෙකී ගොඩාක් එව්වා තියෙනවා.
ඉතිං ඔව්වායෙන් සමත් වෙන්නෙ හරිම සුළු පිරිසක් .
ලංකාවෙ අය ඉන්නෙ ඇමරිකාවෙම මන් හිතන්නෙ හැත්තෑපන්දහස් ගාණක් .
එකෙනුත් ඔය හොරෙන් පැනල ඉන්න උන් ,ග්‍රීන් කාර්ඩ් ගිය උන් ඒ වගෙම ඔය ඩිපෙන්ඩ් දාලා පැන්න උන් වගෙ ඇරුණු කොට සිටිසන්ෂිප් තියෙන සයන්ස් වලින් එඩියුකේටඩ් උන් ඉන්නෙ හරිම අඩුවෙන් .
එකෙනුත් ඔය ස්පේස් ප්‍රොග්‍රෑම් එකට ඉන්ට්‍රස්ට් එකක් තියෙන අය ඉන්නෙ ඊටත් අඩුවෙන් .
මන් හිතන්නෙ නාසා එකෙ වර්ක් කරන ලංකාවෙ අය ගත්තොත් ඇමරිකන් බොර්න් ශ්රිලංකන්ස් ලා හරිම අඩුවෙන් ඇත්තෙ,
වැඩියෙන් ඉන්නෙ පිටින් ගිය ඔය සරත් ගුණපාල ලා වගෙ අය .
රෝහිත රාජපක්ස මහත්තයා යවපු සුප්‍රිම් සැට් ekata ratey salli kooti gaanak viyadamuth kala.Proud to be a sri lankan
මේක ගත්තෙ රෝහිත රාජපක්ස මහත්තයා යවපු සුප්‍රිම් සැට් එකෙන් ගගනගාමී අනිල් මෙන්ඩිස් ගියපු දවසක
උඹලට හැම එකටම සල්ලි සල්ලි සල්ලිරෝහිත රාජපක්ස මහත්තයා යවපු සුප්‍රිම් සැට් ekata ratey salli kooti gaanak viyadamuth kala.
Rodiyo ganne naමාර ලස්සනයි නේ බන් ඒ වීඩියෝ එක. ලංකාවේ උන් මොකද නාසා අස්ට්‍රොනොට් ප්‍රෝග්‍රෑම් එකේ නැත්තේ?
ඌට අදිකරනයෙන් ගුවන් ගමන් තහනමක් තියනව ඇති බං. ඒකයි රොකට් වල යන්න බැරිඑතකොට උඹ කියන්නෙ රෝහිත රාජපක්ශ මහත්තය අබයවකාසෙට යවන්නෙ නැත්තෙ ඕව නිසා කියලද. උඹලා දන්න තරම තමයි
එයාට නාසා එකෙන් දවස ගානෙ කතා කරනවා බං එන්න එන්න රොකට් එක අරගෙන අබයවකාසෙට ගිහිං එන්න ඕන ගානක් දෙන්නං කියලා
නෝනයි ලමයිනුයි දාල යන්න බැරි නිසා තමයි යන්නෙ නැත්තෙ
මීට කලිනුත් කතා කරලා තිබ්බා කලින් යවපු සැට් එක කොහෙද තියෙන්නෙ කියලා හොයාගන්ඩ බැරුව.එයාට නාසා එකෙන් දවස ගානෙ කතා කරනවා බං එන්න එන්න රොකට් එක අරගෙන අබයවකාසෙට ගිහිං එන්න ඕන ගානක් දෙන්නං කියලා
නෑ බන්ඌට අදිකරනයෙන් ගුවන් ගමන් තහනමක් තියනව ඇති බං. ඒකයි රොකට් වල යන්න බැරි
ඔවු ඔවුමීට කලිනුත් කතා කරලා තිබ්බා කලින් යවපු සැට් එක කොහෙද තියෙන්නෙ කියලා හොයාගන්ඩ බැරුව.
ලංකාවේ බුද්දිමය දත්ත NaSa එකට දෙන්ඩ බැරි හින්දා මතක නෑ කියලා