It's like seeing an old friend again after so many years.

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,206
    8,565
    113
    කටපාඩම් තිබ්බ ඕකේ key එක. ♥️
    still can
    qw4hd-dqcrg-hm64m-6gjrk-8k83t

    ඒ කාලෙ ඉඳං මට touch typing පුලුවන්. typing master කියලා පොඩි ගේම් එකක් තිබුනා ඒකෙන් ඉගෙන ගත්තෙ
    මම ගමේ සිංහලුන්ගෙ කම්පියුටර් හදලා දෙනවා ඒ කාලෙ. සල්ලි ගන්නෙ නැහැ, ආතල් එකට කරේ. මගේ ලඟ පත CD ඇල්බම් එකක් තිබුනා එක එක සොෆ්ට්වයා, game, සිංදු එහෙම දාල, ඒකත් අරගෙන යන්නෙ.

    වින්ඩෝස් සෙටප් එක අර ඒකෙ එන මැසේජ් එක බලාගන්නත් කලින් සට සට ගාල partition options ටික මසල් මෙමරියෙන් සිලෙක්ට් කරලා, ස්ක්‍රින් එක දිහා බලන්නෙ නැතිව කීබෝඩ් එක දිහා බලන්නෙ නැතිව කතා කරන ගමන් වෙන පැත්තක් බලාගනෙ key එක ටයිප් කරනවා දැක්කම ඒ කාලෙ ගමේ සිංහලුන්ට හික් ගෑවෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: shenat