උඹලා කියවන, කියවලා තියෙන blogs මොනවාද? ලන්කාවේ or වෙන රටක උනත් කමක් නෑ
අනිවා. මටත් පුලුවන් කීබෝඩ් එක දිහා බලන්නෙවත් නැතුව සිංහල ටයිප කරන්නසිංහල බ්ලෝග් අවකාශය ....මාරයාගේ හොරාව ධනිකගේ සිතුවිලි ටැබු සබ්ජක්ට්, තව ටෙක් ඒවා තිබුනා. අදටත් සිංහල ටයිප් කරන්න පුළුවන් නිකන්ම මේ බ්ලොග් යුගය නිසා