මේකා නටනකොට හිතුවා ගේමක් ගහන්න කියලා.

Tonto

Well-known member
  • Apr 23, 2023
    6,048
    6,265
    113
    මෙච්චර ශ්‍රදාවෙන් පූජාකරන මහන්සියෙන් පිලියෙල කරදේ අලුයමලූ කෙලපිඩක් සේ ප්‍රතික්ශප කරමින්, ඇයි සල්ලි මිටි සල්ලි කවර විතරක් බාරගන්නෙ🥲🥲🥲

    ගොයම් කපන සුනාමි යන්තරේ ගොයම්කොලවලින් වී පටස්ගාල කපල වී විතරක් වෙන්කරගන්නැහෙ යනගමන් Cash ෆිල්ට කරල එකතු කරන්න මාර තාක්ශණයක්නෙ යොදල තියෙන්නෙ
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,658
    69,293
    113
    මෙච්චර ශ්‍රදාවෙන් පූජාකරන මහන්සියෙන් පිලියෙල කරදේ අලුයමලූ කෙලපිඩක් සේ ප්‍රතික්ශප කරමින්, ඇයි සල්ලි මිටි සල්ලි කවර විතරක් බාරගන්නෙ🥲🥲🥲
    Owa ussan yanne kohomada ewa ganne passeen ena un
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,048
    6,265
    113
    මේ වගේ 2026 වෙලත් ඉන්න බුද්ධිමත් පරම්පරාව දැක්කම ජොන්ස්ටන් හරි සනත් නිසාන්තගෙ නෝනා ජනපති උනත් පුදුම නැ😂
     
    • Like
    Reactions: War Fighter

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,048
    6,265
    113
    උන්නාන්සෙ 2029 ජනපති අපේශකය වෙලා රටහදන්න Big Fund එකතු කරනවනම් ඉතින් කමක්න්නෑ🙏
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,389
    9,299
    113
    හාමුදුරුවෝ බඩු ගන්නේ නෑ පස්සේ එන උන් තමයි බඩු එකති කරන්නේ. ඒත් මේ වගේ පොඩි ළමයෙක් දෙන ඒව ගන්න ඕන හරිනම්. හිතේ කිසිම කහටක් නැති ළමයිනේ හිත් වෙනස් වෙන්නේ මේ වගේ දේවල් වලින්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,390
    113
    35
    Spain
    හාමුදුරුවෝ බඩු ගන්නේ නෑ පස්සේ එන උන් තමයි බඩු එකති කරන්නේ. ඒත් මේ වගේ පොඩි ළමයෙක් දෙන ඒව ගන්න ඕන හරිනම්. හිතේ කිසිම කහටක් නැති ළමයිනේ හිත් වෙනස් වෙන්නේ මේ වගේ දේවල් වලින්.
    ඔවු බන්, ඒ වගේම මුන් එහෙම ජෝක් එකට ගන්නවා. මේ වීඩියෝ එක ස්පීඩ් අප් කරලා කොමික් මියුසික් දාල තමන්ගේ අජෙන්ඩ වලට පාවිච්චි කරනවා. අපි හීල් දානෙට වඩින හාමුදුරුවරුන්ට කිරි, නෙස්ටොමෝල්ට් පැකට් දෙනවා. හාමුදුරුවෝ අතගහල පිලිගන්නවා. පහු වෙලා එන අතවැසියා තමයි ඒවා ගෙනියන්නේ. මොකද සෑහෙන දාන උපකරණ එකතු වෙනවා. හාමුදුරුවෝ පාත්‍රයට උදේ ආහාරය දානය පිලිගන්නවා.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,833
    1
    18,009
    113
    −273.15°C
    ටෙම්පල් රන් එකේ වගේ තට්ට කැ#යා කොයින් එකතු කරනවා.
    පස්සෙන් එලවන් එන ගෝරිල්ලෙක් විතරයි අඩු.
     

    mama_hitler

    Active member
  • Oct 30, 2026
    127
    147
    43
    මාත් හෙට ඉදන් සිවුරක් ඇදන් මෙහෙම යනවා ඉදපංකො. ගෑනු පුසී එක ඔෆර් කරල බාර ගත්තොත් පව් පිරෙයිද? සතුටින් දෙන දේ බාර ගන්නම් නේ එක්කො එයාලටත් පිනක්නෙ