SLT Fiber බිල් ආපු අය බලන්න බිල් හරිද කියලා

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,648
    2,147
    113
    colombo
    මේ පාර මට බිල එවල ඩබල් කරලා... බැලුවම ඩීටේල් බිලේ තියෙනව Addon වල සබ්ස්කිර්ප්ශන් මුලු අවුරුද්දෙම..

    හම්මෝ.. බිල වෙනස් කරන්න ගිහින් කෙළවගෙන වගේ... මොකෝ කරන්නෙ මේකට...???
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,426
    1
    103,250
    113
    34
    Kalutara
    මේ පාර බිල කියන්නේ මොකක්ද? මේ මාසේ බිල එන්නේ ලබන මාසේ මුලනේ. ගිය මාසේ බිල ආවේ මේ මාසේ මුල. ඒක ගෙවලත් ඉවරයි. 🤷‍♂️
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,597
    7,498
    113
    මගේ ඩේටා කැපෙනවා හිටු කියලා.
    මේ මාසේ 80 GB දවස් 15න් ඉවරයි.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,209
    6,007
    113
    සිස්ටම් එකට හිකිල තියෙන්නෙ උන්ගෙ..
    අවුරුද්දටම බිලක් හැදිල ඇවිත් නේත...
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,846
    6,488
    113
    මෙතන මොකක් හරි අත්බූත දෙයක් තියනවා. කියන්න තේරෙන්නෙ නෑ.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,493
    1,047
    113
    KANDY
    Hamathissema SMS email enawa ban data iwarai, reached 80% gaala.
    Bills wala duplicate Addons dala thiyenawa, hodata check karanda

    pissu yakku
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,610
    1,976
    113
    SLT සිස්ටම් අවුල් වෙලා තියෙන්නෙ..මගේ Peak time data අඩුවෙන එක VAS bundles කියල පෙන්නන්නෙ
    Starlink giya nam hari wage

    මගේ ඩේටා කැපෙනවා හිටු කියලා.
    මේ මාසේ 80 GB දවස් 15න් ඉවරයි.
    Slt unge quata package ganna epa horata kapanwa puthe, gannawa nam unlimited naththan starlink ganilla balln sira service eka
    ------ Post added on Nov 22, 2026 at 11:25 PM
     
    • Like
    Reactions: WhyNot1

    erandak

    Active member
  • Jan 3, 2007
    137
    175
    43
    අන්ලිම්ටඩ් + පියෝ ටිවි + ලැන් ප‌ොන් = රු 8,957.71 හැම මාස‌ෙම