විපතක්නෙ වෙලා තියෙන්නෙ...🤣

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,335
    8,842
    113
    @infernocus මේ උඹ නේද. 😭
    අර බයියො වගේමයි
    කාලයක් පාරවල් වල ඔලුව හැරුනු අතේ සේරම එක්ක යනවා
    කාලයක් කවි කිය කියා ගියා
    ඒ වගේ උඹත් දැං බදාම අනන්න යන ගමන් මගේ id එක කියව කියව යනවා. තැන තැන මෙන්ශන් කර කර යනවා
    මම හිතුවෙ නැහැ උඹට මේ තරං අවුල් යයි කියලාා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,455
    1
    64,200
    113
    Mother Earth
    මුගෙ ලාල් කාන්තගෙ මූණෙ තියෙන හැඩ හුරුකම් තියෙනව නේද ? සමහරවිට ලාල්ගෙ හොර ෂොට් එකක්ද දන්නෙ නෑ. 🤷‍♂️
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,333
    113
    කැරිම සක්කිලි බල්ලෝ බලපන් මුන්ගේ හැටි. දැන් ලැජ්ජාවක් නැතුව කොහොම ඉන්නවද.