උට කියලා කවුරුත් pc හදාගන්නේ නැද්ද . කැරි ගෝතයා ලොස් වගේ දැන්.
Wicked Wolf Well-known member Dec 8, 2024 234 752 93 Matara Monday at 5:08 PM #1 උට කියලා කවුරුත් pc හදාගන්නේ නැද්ද . කැරි ගෝතයා ලොස් වගේ දැන්. Reactions: Cenon
Gwynbleidd Well-known member Aug 7, 2020 12,057 22,436 113 Kaer Morhen thewitcher.com Monday at 5:13 PM #2 Ram එක දාලා ssd එක ගත්ත ගමන් ලක්ෂ දෙකයි, ඔච්චර සල්ලි කොහෙද gpu එකක් දාන්න වෙන්නෙත් නෑ Reactions: Mugen and Inigo Montoya
inspiron Well-known member May 27, 2014 25,089 17,754 113 Nowhere Monday at 5:14 PM #3 Kannadi dana buwa da.
Heshan Daminda Well-known member Mar 13, 2009 47,453 1 103,308 113 34 Kalutara Monday at 5:25 PM #5 ඕකා මොරටුවේ කඩයක් කරනවා pit stop කියලා.
Absolute Zero Well-known member Mar 31, 2015 13,850 1 18,031 113 −273.15°C Monday at 5:30 PM #6 Heshan Daminda said: ඕකා මොරටුවේ කඩයක් කරනවා pit stop කියලා. Click to expand... Reactions: Heshan Daminda