අලුත් වෙසෙල් එකේ මේ කෙස් එක ඇත්තද සිංහලු?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,274
    5,825
    113
    Athurugiriya
    Last time I was in Hokkaido the rental guys offered me a Corolla Cross Hybrid variant. I did like it.
    The Corolla Cross is also a solid choice, but in Sri Lanka, its price is close to 300 lakhs. Meanwhile, you can get the top spec Honda Vezel with all those same features for 100 lakhs less which is around 190 - 200 lakshs
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,674
    12,243
    113
    thawa 1 year wage passe company eka bankrupt wela wahunoth monawada karanne, Fisker ekata una wage
    One of the top 4 EV manufacturers in China.

    වාහන මිලියන 20ක් වික්ක 40 year vehicle business එකේ ඉන්න Changan company එකේ brand එකක්. ඔය කියන brand එකට වඩා සෑහෙන stable. අනිත් එක බැටරි එක ලෝකෙ නොම්මර එකේ බැටරි manufacture , CATL.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,882
    3,242
    113
    One of the top 4 EV manufacturers in China.

    වාහන මිලියන 20ක් වික්ක 40 year vehicle business එකේ ඉන්න Changan company එකේ brand එකක්. ඔය කියන brand එකට වඩා සෑහෙන stable. අනිත් එක බැටරි එක ලෝකෙ නොම්මර එකේ බැටරි manufacture , CATL.
    aulak wenna widihak na, BYD wahana walata wada wenama look ekak tiyenawa Deepal
     

    senuraRRR

    Active member
  • Nov 8, 2024
    114
    118
    43
    ehema hama ekema rack yanawa nam me wage photo ekakwath hoyala danna

    czzDeyE.jpeg
    udema kadawatha sterling ekata giyanam mehema pic ekak gahaganna puluvan,baras baras gaga vezel 10k15k sure enawa ude 11 venna kalin ,mama vahane service karanna giyapu dawas 2ema ehemai
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    Mitsubishi Lancer CY 2007 - 2017

    Engine oil oneth na. Mee Pani dala duwanawa.


    ඕක කැරමල් වෙලා එන්ජිම සීස් වෙයි

    මන් දැන් වීඩියෝ එක බලන්න ගත්තේ, ඔය රෂියන් නාකියා ඔහොම පිස්සු වැඩ කරනවා විවුස් ගන්න
    ------ Post added on Nov 23, 2026 at 6:23 PM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,333
    8,835
    113
    ඕක කැරිම කපටියා
    වෙසල් දැන් කවුරුත් ගන්න නිසා ඒ මාකට් එක අල්ලන්න ඔය දාන වීඩියෝ

    මම ටික්ටොක් එකේ ඕකට බැනලා කමෙන්ට් කරලා මටම බැනලා වීඩියෝ දෙකක් විතර දාලත් තිබුනා
    තව දවසක් වීදුරුව ක්‍රැක් වුනු වාහනේක නම්බර් එක වහලා පෙන්නුවට අර වින්ඩ්ස්ක්‍රින් එකේ ස්ටිකරේ නම්බර් එක පේනවා. මම ටික්ටොක් එකේ ස්ක්‍රින්ශොට් දාල කමෙන්ට් කරා මේ නම්බරේ තියන වාහනේ කවදා හරි ගන්නවා නං වීදුරුව හරියට මෙතන බලලා ක්‍රැක් රෙපෙයාර් එක පෙන්නලා ගාන අඩුකරලා ගන්න කියලා
    ඒකට සට සට ගාල ලයික් වැටිලා තට්ටයා බය වෙලා වීඩියෝ එක අකුලගෙන ගියා

    BYD රැල්ල කාලෙ ඒව ගැන වීඩියෝ දැම්මෙ


    ඕකා මිනිස්සුන්ට කියන්නෙ අර වීදුරු ක්‍රැක් රෙසින් එකෙන් ෆිල් කරන එකට පාස්සනවා කියලා. නොදන්න කලුවො රැවටෙනවා ඇති.
    මේක වාහන හදන කම්පැනයටත් බැන බැන මේකගෙ එක එක කෝටින් ප්‍රොමෝට් කරන්නෙ

    ඕකගෙ ටික්ටොක් වල කියන්නෙ
    අද මේ වීදුරුව බේරලා දුන්නා
    පේන්ට් එක බේරල දුන්නා
    හරියට නිකං කරලා දෙනවා වගේ

    පහුගිය ටිකේ කවුදෝ එකෙක් LC300 එකක් ඕක ලගට දාල ඒක ගැන වීඩියෝ දවසට 3ක් විතර සතියක් විතර තිස්සෙ දැම්මා
     
    Last edited: