මම වෙබ් සයිට් එකෙන් නෙවෙයිනෙ ගත්තෙ. අලි එක්ස්ප්රෙස් එකෙන්. ඔහොම එකක් හිතුවෙ නෑනෙ. ඒකෙත් ඔප්ශන් එකක් තිබුනා කාඩ් එකත් එක්ක ගන්න. මම ඔය සීන් එක දන්නෙ නෑනෙ. මම හිතුවෙ මෙහෙන් ගත්තොත් ගනන් අඩුවෙයි කියලා. මම ඔය හයි එන්ඩුව්රන්ස් ඒවා මේවා දන්නෙ නෑ. දැන් දැනගත්තනෙ 6100 ක් අමතරව වියදම් කරලා .ddpai website eke sd card ekath included cam eka enawa,so 30,40 spend karnawanan cam ekakma ganin.
දෙවනි කාඩ් එක වොරන්ටි