ඔව් මෙලෝ හුත්තක් පේන්නෙ නැහැ. Street Signs දිලිසෙද්දී තමා වංගුද කියලවත් තේරෙන්නෙ. ඉබ්බාගමුවෙ ඉඳන් මාවතගමට ෂෝට් කට් එකක් තියෙනවා. ඕකෙ සමහර තැන් සොහොන වගෙ. එක දවසක් යද්දී වංගුවක වයසක හිගන්නෙක් බිම ඉඳගෙන විටේ දිග ඇරගෙන කනවා. ඌ පාරේ කාලක් විතර මැද ඉදගෙන හිටියෙ. හැරමිටියත් පාර මැද. වෙලාවට හිමීට යන්නෙ පාරත් පොඩි නිසා.reta drive karaddi mara widiyata guess kara kara drive karanne. hemada yana ena then nisa hodai. bayath hithenawa
