driving at night

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,497
    8,117
    113
    Narcissistic Sociopath Manipulator
    reta drive karaddi mara widiyata guess kara kara drive karanne. hemada yana ena then nisa hodai. bayath hithenawa
    ඔව් මෙලෝ හුත්තක් පේන්නෙ නැහැ. Street Signs දිලිසෙද්දී තමා වංගුද කියලවත් තේරෙන්නෙ. ඉබ්බාගමුවෙ ඉඳන් මාවතගමට ෂෝට් කට් එකක් තියෙනවා. ඕකෙ සමහර තැන් සොහොන වගෙ. එක දවසක් යද්දී වංගුවක වයසක හිගන්නෙක් බිම ඉඳගෙන විටේ දිග ඇරගෙන කනවා. ඌ පාරේ කාලක් විතර මැද ඉදගෙන හිටියෙ. හැරමිටියත් පාර මැද. වෙලාවට හිමීට යන්නෙ පාරත් පොඩි නිසා.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,185
    3,823
    113
    godak wahana wala light walata ban melo magulak penne na,,parana wahana walata un aluth light hai karan ewa ita wada amarui.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,321
    10,836
    113
    පේන ප්‍රමානේ නෙවෙයි බන්
    අලුත් LED ලයිට්ස් පට්ට එලියයි, ගොබ්බ සිංහලු, හයි බීම් ගහන් එන්නෙ බහුතරෙ, එතකොට අපිට ඉස්සර පෙන්නෙ නැ නෙහ්..
    ටුක් මෝඩයො බල්බ් 7ක් 8ක් එන ජරාවක් හයි කරන් එනවා තොරන වගෙ වටෙම එලිය විහිදෙන
    බස් කාරයො බෆර් එකතත් තව LED සෙට් කරගන්නවා
    කාර් ඩයල් ෆොග් ලයිට් වලට ටුක් වලට හයි කරන ජරා LED වගෙ එකක් සෙට් කරගන්නවා..
    අලුත් බයික් ලයිට් එහෙමත් එලිය සැරයි, ඩිම් කරන්න තෙරුමක් නැ.

    හැලජන් බල්බ් ආපු උන් LED බල්බ් දාලා ඉස්සරහා එන උනටයි, උන් පස්සෙන් ආවමයි පට්ටම අමාරුයි..
    සිරාවටම බන්, ඔක්කොම ටික වගේ ලිස්ට් කරලා උබ.
    පට්ටම වදයක්. කහපාට headlight ඇස් වලට පහසුයි මටනම්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,155
    56,728
    113
    Colombo
    පේන ප්‍රමානේ නෙවෙයි බන්
    අලුත් LED ලයිට්ස් පට්ට එලියයි, ගොබ්බ සිංහලු, හයි බීම් ගහන් එන්නෙ බහුතරෙ, එතකොට අපිට ඉස්සර පෙන්නෙ නැ නෙහ්..
    ටුක් මෝඩයො බල්බ් 7ක් 8ක් එන ජරාවක් හයි කරන් එනවා තොරන වගෙ වටෙම එලිය විහිදෙන
    බස් කාරයො බෆර් එකතත් තව LED සෙට් කරගන්නවා
    කාර් ඩයල් ෆොග් ලයිට් වලට ටුක් වලට හයි කරන ජරා LED වගෙ එකක් සෙට් කරගන්නවා..
    අලුත් බයික් ලයිට් එහෙමත් එලිය සැරයි, ඩිම් කරන්න තෙරුමක් නැ.

    හැලජන් බල්බ් ආපු උන් LED බල්බ් දාලා ඉස්සරහා එන උනටයි, උන් පස්සෙන් ආවමයි පට්ටම අමාරුයි..
    මෙන්න මේකයි කේස් එක.පාරෙ යන්නම බෑ :(
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,497
    8,117
    113
    Narcissistic Sociopath Manipulator
    issaraha wahana nathi welawatath umbalata penawa aduda reta?
    මට නං නැති වෙලාවට තමා පේන්නෙම නැත්තෙ. අරහෙන් මොනවා හරි එනවා නං පාරේ හැඩය හරි හිතා ගන්න පුළුවන්.

    අනික Windscreen/ Head Light / Seat Position එකත් බලපානවා මට තේරුන විදිහට. ලොරියෙ එහෙම යද්දී උස නිසා අනික් උන්ගෙ ලයිට් නතින්. Sedan එකක වගෙ යද්දී ඇස් පොට්ට වෙනවා. අපේ ලොරි වල Windscreens එක එක විදිහ. සමහර ඒවගෙ නිකං තෙල් බැදිලා වගෙ. Viper Blade සවුත්තු ඒවාගෙ වැස්සට වාහනයක් පස්සෙ තියාගෙන යන්න ඕනෙ. සමහර ඒවා පට්ට ක්ලියර්.

    ලොකුවට වද දෙනවා නං ඇස් දෙක චෙක් කර ගන්න එක හොඳයි. අනතුරක් වෙන්න කලින් Or Worse.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,148
    632
    113
    මට නම් හිතෙන්නේ හයි බීම් ඕෆ් කරන්න කට්ටියට අමතක වෙනවා.. කලින් එක්කෙනෙක් පෙන්වල තියෙනව වගේ එයගෙ ඇමරිකන් කාර් එකේ විදියට කකුලට ඔන් ඕෆ් ස්විච් ආවා වගේ
    දැන් එන වාහනවල ස්ටියරිං වීල් එකේ මහපට ඇඟිල්ලට ඔන් ඕෆ් ස්විච් එක ආවා නම් ප්‍රශ්නය ගොඩක් දුරට විසඳෙනවා නේද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,930
    7,459
    113
    36
    mama kawadawth high beam use karanne na (use karanawa dotee parawal wala yaddi ho dura balanna one unama)
    low beam ekenma gihin mata hodata penawa raata dan.. awlak na
    highbeam gahan ena eunta moonata allala high beam gahanawa mala pannoth
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,265
    1,756
    113
    ශ්‍රී ලංකාව
    Headlight Level එකත් හදාගනින්. ගොඩක් උන් ඕක මොකක්ද කියල දන්නෙත් නෑ.

    images