Gayanxjp

Active member
  • Nov 21, 2018
    418
    113
    43
    https://www.ird.gov.lk/en/Downloads/IT_Individuals_Doc/Guide_to_IIT_2425_E.pdf - 2024/25 guide

    ලේසීම වැඩේ AI tool එකකට කියල process එකම step by step guide කරන්න කියල fill කරගෙන යන්න

    There r youtube guides by IRD
    machan mage tax year eka enne nane,mehema tiyenne.

    Screenshot-2026-11-26-190822.png
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,716
    1
    6,160
    113
    machan mage tax year eka enne nane,mehema tiyenne.

    Screenshot-2026-11-26-190822.png

    IRD එකෙන් ආවද ඔයාට 2025/26 tax file කරන්න කියල email එකක් හෝ SMS එකක් ( link එකක් එක්ක)

    ? ආවනම් IRD එකකට ගිහින් 25/26 active කරගන්න වෙයි. හෙටම යන්න, head office එකට ගියොත් එතන කැම්පස් ලමයි ඉන්නව එයාලට කියල tax return file කරගන්නත් පුළුව්න්

    මෙහෙම එකක් ආවේ, නැතිනම් මොකුත් return file කරන්න ඕනෙ නැ


    9Fp3oRB.png
     
    Last edited:
    • Like
    Reactions: Gayanxjp

    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    418
    113
    43
    IRD එකෙන් ආවද ඔයාට 2025/26 tax file කරන්න කියල email එකක් හෝ SMS එකක් ( link එකක් එක්ක)

    ? ආවනම් IRD එකකට ගිහින් 25/26 active කරගන්න වෙයි. හෙටම යන්න, head office එකට ගියොත් එතන කැම්පස් ලමයි ඉන්නව එයාලට කියල tax return file කරගන්නත් පුළුව්න්

    මෙහෙම එකක් ආවේ, නැතිනම් මොකුත් return file කරන්න ඕනෙ නැ


    9Fp3oRB.png
    awe nane machan ohoma ekak. tax type list eke mehema tiyenne. IIT ACTIVE effective from 2026-04-01. IRD ekata yanna wenawada?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,716
    1
    6,160
    113
    awe nane machan ohoma ekak. tax type list eke mehema tiyenne. IIT ACTIVE effective from 2026-04-01. IRD ekata yanna wenawada?

    effective date 2026-04-01 හින්දා 2025/2026 තක්සේරු වර්ෂය සඳහා IIT tax return file කරන්න ඕන වෙන්නෙ නැ

    එන අවුරුද්දෙ 2026/2027 F‍Y එකට tax return file කරන්න වෙනවා.

    එතකොට අර වගෙ mail එකක් එයි
     

    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    418
    113
    43
    effective date 2026-04-01 හින්දා 2025/2026 තක්සේරු වර්ෂය සඳහා IIT tax return file කරන්න ඕන වෙන්නෙ නැ

    එන අවුරුද්දෙ 2026/2027 F‍Y එකට tax return file කරන්න වෙනවා.
    Ok thanks machan.