https://www.ird.gov.lk/en/Downloads/IT_Individuals_Doc/Guide_to_IIT_2425_E.pdf - 2024/25 guideMachan Tax file karanna guide ekak tiyenawda?
thanks machanhttps://www.ird.gov.lk/en/Downloads/IT_Individuals_Doc/Guide_to_IIT_2425_E.pdf - 2024/25 guide
ලේසීම වැඩේ AI tool එකකට කියල process එකම step by step guide කරන්න කියල fill කරගෙන යන්න
There r youtube guides by IRD
machan mage tax year eka enne nane,mehema tiyenne.https://www.ird.gov.lk/en/Downloads/IT_Individuals_Doc/Guide_to_IIT_2425_E.pdf - 2024/25 guide
ලේසීම වැඩේ AI tool එකකට කියල process එකම step by step guide කරන්න කියල fill කරගෙන යන්න
There r youtube guides by IRD
machan mage tax year eka enne nane,mehema tiyenne.
![]()
awe nane machan ohoma ekak. tax type list eke mehema tiyenne. IIT ACTIVE effective from 2026-04-01. IRD ekata yanna wenawada?IRD එකෙන් ආවද ඔයාට 2025/26 tax file කරන්න කියල email එකක් හෝ SMS එකක් ( link එකක් එක්ක)
? ආවනම් IRD එකකට ගිහින් 25/26 active කරගන්න වෙයි. හෙටම යන්න, head office එකට ගියොත් එතන කැම්පස් ලමයි ඉන්නව එයාලට කියල tax return file කරගන්නත් පුළුව්න්
මෙහෙම එකක් ආවේ, නැතිනම් මොකුත් return file කරන්න ඕනෙ නැ
![]()
awe nane machan ohoma ekak. tax type list eke mehema tiyenne. IIT ACTIVE effective from 2026-04-01. IRD ekata yanna wenawada?
Ok thanks machan.effective date 2026-04-01 හින්දා 2025/2026 තක්සේරු වර්ෂය සඳහා IIT tax return file කරන්න ඕන වෙන්නෙ නැ
එන අවුරුද්දෙ 2026/2027 FY එකට tax return file කරන්න වෙනවා.