දන්න නංගි කෙනෙක් (අවුරුදු 20ක් වගේ) chef කෝස් එකක් කරලා කොහොමහරි අවුරුද්දක් විතර බල්න් ඉඳලා ඩුබායිවල හොඳ හෝටලෙක ජොබක් සෙට් කරගත්තා.
Well done @tharakaf ...! දවසට මෙහෙම එක වචනයක් හරි අපෙන් ඉගෙන ගන්නවනම් ඔය අඩු කුලේ ගති ටික හරියයි මචන්.
වැරැද්දක් පෙන්නලා දුන්නම ඒක හදාගත්ත එකනම් වටිනවා මචන්.



කලින් @tharakaf ගේ Pronunciation
Last edited:

