එක කතාවක් කිව්වට කතා 2ක්,
පලවෙනි එක, ආන්ඩු රස්සාවක් කරන අඳුරන බුවෙක්ට රට යන්න හිතිලා වීසා ගන්න ගියාම එතනින් කියලා නිවාඩු අනුමත ලියුමක් ඕනා කියලා. ඒක private වෑඩ කලත් ඉල්ලනවා. ඉතින් අරූ උගෙ බ්‍රාන්ච් එකේ ලොක්කට කියලා ඔක්කොම ලියුම් ටික ගහලා හදිස්සි කරලා යවනවා හෙඩ් ඔෆීස් එකට. උන්ට කරන්න තියෙන්නෙ ඕක අත්සන් කරන්න විතරයි මොකද බ්‍රාන්ච් ලොක්කා නිවාඩු ගත්තට අවුලක් නෑ, කවර් කරන්න කෙනෙක් ඉන්නවා කියලත් දාල. අරුන් යකො සති 2ක් තිස්සෙ විතර අරක අත්සන් නොකර ඉන්නවා. ඇහුවාම සීට් එකේ නෑලු අරකලු මේකලු. එක පාරක් තව ලියුමක් ඕනා කියලා එව්වලා ඌ ඒකත් යවලා. අන්තිමට බුවා රට යන එක අතෑරලා වීසා ගන්න කල් මදි නිසා.
හැම එකාම කියන්නෙ කවුරුහරි රට යන එක ඕවල ඉන්න උන්ට මැජික් වගේලු, ඉතින් තියෙන කුහක කමට ඔක්කොම බාදාවල් කරනවලු. ප්‍රයිවට් හිටියානම් දවස් 2 3න් ලියුම අතට එනවා.
දෙවනි කතාව, දන්න නංගි කෙනෙක් (අවුරුදු 20ක් වගේ) chef කෝස් එකක් කරලා කොහොමහරි අවුරුද්දක් විතර බල්න් ඉඳලා ඩුබායිවල හොඳ හෝටලෙක ජොබක් සෙට් කරගත්තා. කන්ෆර්ම් උනේ සති 2 3කට කලින්. ඉතින් ඔන්න දැන් ලියුම් ලියකියවිලි ඔක්කොම රෙඩි කරගන්නවා. වීසා එක ගන්න ගියාම ඔන්න කියනවා ලංකාවෙ රේගුලාසි වල හැටියට ෆොරින් බියුරෝ එකේ දවස් 2ක අනිවාර්ය කෝස් එකක් තියෙනවා, ඒක කලේ නැත්තන් ලංකාවෙන් එලියට යන්න දෙන්නෙ නෑලු (ලංකාවෙ හොඳේ, ඩුබායි උන්ට වැඩක් නෑ ඒක). දැන් මේ කෙල්ලට කියලා දෙසැම්බර් 7 වෙද්දි වැඩ බාරගන්න, නැත්තන් තව මාස 6ක් වත් යනකන් ගන්න වෙන්නෙ නෑ කියලා. ඉතින් වැඩේ ඇත්තටම හදිස්සි.
කෙල්ල කොළඹට කතාකලාම උන් කියලා මතුගම ට්‍රේනින් සීට් තියෙනව ඒකට කතා කරන්න කියලා. එහෙට මෙයා ගිහින් කතා කලාම උන් කියලා සීට් නෑ, ඊලඟ එක තියෙන්නෙ දඹුල්ලෙ ඒක තියෙන්නෙ දෙසැම්බර් 7ට පස්සෙ (දවස මතක නෑ). මෙයා කියලා ජොබ් එකට ඊට කලින් යන්න ඕනා කියලා. උන් කියලා ඒක අපිට කරන්න දෙයක් නෑ. කොටින්ම හෙන ලොකු පාර්ට් දාල. ඉතින් කෙල්ල අන්තිමට ඕක අපිට ඇවිල්ලා කිව්වාම මම 1989ට ගත්තා කෝල් එකක්. විනාදි 10ක් විතර වේටින් ඉඳලා බුවෙක් කතා කලා.
අරන් කිව්වා අපේ නංගි කෙනෙක් හෙන අමාරුවෙන් ජොබක් හොයාගත්තා, මෙදාට ගියෙ නැත්තන් යන්න වෙන්නෙ නෑ මොකක්ද කරන්න පුලුවන් කියලා (දුක හිතෙන ටෝක් එකක් දුන්නා). ඊටපස්සෙ ඌ කියනවා හලාවත එකක් තියෙනවා 25න් පස්සෙ ඒකට යන්න කියලා නම්බ එකක් දුන්නා.
සිද්දිය මේකයි, රට ගිහින් ජොබ් කරන උන් හින්දා තමා මේ ලංකාවෙ ඉන්න වේසිගෙ පුතාල කන්න බොන්න ඇඳලා හරි ඉන්නෙ, ඒ එවන සල්ලි නැත්තන් මුන්ට උන්ගෙ ගෑනුන්ව වේස කමේ යවලා තමා ජීවත් වෙන්නෙ වෙන්නෙ. ඒත් රට යන උන්ට මෙහෙ පකයන්ගෙ බලන්න ඕන ලොකුසීන් ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.
යකෝ කවූරු හරි urgent රට යනවානම්, ඔක්කොම ලියුම් ටික තියෙනවානම් ඒක facilitate කරලා දෙන්න බැරිද බන් මේ කැරි වේසිගෙ පුතාලට. හැම එකාම බලන්නෙ කීයක් හරි කඩාගන්න හරි, තියෙන කුහක කමට ඒක කඩකප්පල් කරලා දාන්න.

Last edited: