genuine beggers la identify kara ganne kohomada?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,530
    24,497
    113
    Genuine beggars ල නෑ කියල කියන්න බෑ නේද බන්.
    මොකද කොහොමටවත් සල්ලි ටිකක් අතේ නැතුව කන්න නැතුව බඩගින්නෙ ඉන්න මනුස්සයෙක්ට තියෙන එකම ක්‍රමේ කාගෙන් හරි ඉල්ලන එකනෙ.
    මිනිස්සු එහෙම අසරණ නොවෙන්න විදිහක් නෑ. එහෙම අසරණ වෙන මිනිස්සු අනිවාර්‍යෙන් ඉන්නව.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,056
    1,320
    113
    නුවර
    Genuine beggars ල නෑ කියල කියන්න බෑ නේද බන්.
    මොකද කොහොමටවත් සල්ලි ටිකක් අතේ නැතුව කන්න නැතුව බඩගින්නෙ ඉන්න මනුස්සයෙක්ට තියෙන එකම ක්‍රමේ කාගෙන් හරි ඉල්ලන එකනෙ.
    මිනිස්සු එහෙම අසරණ නොවෙන්න විදිහක් නෑ. එහෙම අසරණ වෙන මිනිස්සු අනිවාර්‍යෙන් ඉන්නව.
    innawa ban. habai ehema aya town wala na. borella, kotuwe bus stand, kandy town kohomath na
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,440
    2
    10,956
    113
    Home Sweet Home
    https://www.goodreads.com/book/show/4305431-the-beggar-in-sri-lanka

    research on beggars sri lanka

    4305431.jpg
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,808
    11,096
    113
    Galaha
    ජෙනුවින් හිඟන්නෙක් බලාගන්න දවසක් කියපන් මම එන්නම් උඹව හම්බෙන්න ඇති තරම් බලාගන්න තියෙන්නෙ. හැබැයි මට එනවට වියදම් වෙන ගාන අතට දීපන් තරහ නැතුව.
    images