පුරේ කොල්ලෝ කෝ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,353
    10,926
    113
    @KSPathirana mu pure kiwwata bus eke 60km gihin guru pare 20km tractore gihin 10km paaruwen gihin aye 5km pinalath ynda one gedarata. town eke ekekgen ahapan :yes:
    බස් දෙකකින් ඇවිත් 3Km පයින් එන්න ඕනේ කුබුර මැද්දෙන් පැනලා. 7.30න් පස්සේ බස් නෑ. 😁 :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,956
    21,326
    113
    adala nene
    විනාඩියකට පසුව ලියමි.
    වහින්න පටන් ගත්ත. මම 60Km ක් විතර දුරින් ඉන්නේ රුවන්වලිමහා සෑයට මචන්. ටවුන් එක හරියේ ඉන්න කවුරුහරි කියයි හරියටම.
    iye idan wahinawa neda :P
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    483
    869
    93
    29
    Anuradhapura
    පුරේ යකෝ ටෙක්සාස් වගේනෙ. හැම එකාම කැත දුරෙන් ඉන්නෙ
    මම නම් ටවුමෙ 🌚

    බස් දෙකකින් ඇවිත් 3Km පයින් එන්න ඕනේ කුබුර මැද්දෙන් පැනලා. 7.30න් පස්සේ බස් නෑ. 😁 :lol:
    කබරගලින් බැස
    නියර උඩින් පැන
    දුවලා වරෙන් මගෙ මලේ
    ------ Post added on Nov 27, 2026 at 7:58 AM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,507
    11,240
    113
    Yako Ruwan weli seyata kilometer 60k durai kiyanne uba koheda inne ? Lankawe nemeida ?
    රුවන්වැලි සැයට 60km දුරින් කියන්නේ @KSPathirana ඉන්නේ වවුනියාවේ වෙන්නත් පුළුවන්

    නැත්නම් කැකිරාව ගලෙන්බිඳුණුවැව , ගල්නැව , හබරණ , දඹුල්ල (70km) වගේ පැත්තක වෙන්නත් පුළුවන්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,353
    10,926
    113
    රුවන්වැලි සැයට 60km දුරින් කියන්නේ @KSPathirana ඉන්නේ වවුනියාවේ වෙන්නත් පුළුවන්

    නැත්නම් කැකිරාව ගලෙන්බිඳුණුවැව , ගල්නැව , හබරණ , දඹුල්ල (70km) වගේ පැත්තක වෙන්නත් පුළුවන්
    කැකිරාව, ගල්නැව ~55Km

    iye idan wahinawa neda :P
    ඔව් බන් මුන්ගේ ඇස්වහ :lol:
    ------ Post added on Nov 27, 2026 at 8:42 AM
     
    • Sad
    Reactions: wissnshaftler

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,485
    13,010
    113
    38
    මම ඉන්නේ අනුරාධපුරේ ට 22KM දුරින් A9 Road එකේ තිරප්පනේ, මෙහෙම ට නම් පහු ගිය දවස් වල උදේ , දවල් පැයක් වගේ වැස්සා පයකට වගේ සිමා වුනා වැස්ස වෙන අවුරුදු වල වගේ වැස්සේ නම් නැහැ පායන එක ටිකක් වැඩි හැබැයි වහින මාස නිසා කියන්න බෑ කොයි වෙලේ වහිවිද කියලා මෙහෙට. අනුරාධපුරේ ටවුන් එකට මේ වගේ ඇති සමහර විට
     
    • Love
    Reactions: wissnshaftler

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    523
    403
    63
    Colombo
    පුරේ යකෝ ටෙක්සාස් වගේනෙ. හැම එකාම කැත දුරෙන් ඉන්නෙ
    මම ඉන්නේ ඔස්ටින් වල. ටවුමෙම වගේ. කඩින් කඩ වැසි ඉඳල හිටල.
    තත්වය සාමාන්‍යයි .. ඕවර් ....
     
    • Love
    Reactions: wissnshaftler

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,316
    1
    9,297
    113
    -~උලක් උඩ-~
    උඹලට 57 න් හරි නාරම්මල- වාරියපොල පැත්තෙන් හරි යනවනම් බැරි වෙලාවත් රෑ 2, ට 3 ට එවුනොත් පැය 24X365 ම ඇරලා තියන කඩයක් තියනවා රඹාවැව කියන හරියෙයි පාදෙනිය කියන හරියෙයි . රෑට රයිස් ඇන්ඩ් කරිත් තියනවා. කඩේ මගෙ නෙවෙයි . කෑමත් ටොප් නොච් නෑ. හැබැ‍යි ඔය වෙලාවට ඒ පාරෙ ඒ හරියෙ වෙන ලොකු කඩ නෑ. කන්න
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,654
    12,774
    113
    iye idan wahinawa neda :P
    මුංගෙ ඇස්වා
    මම නම් ටවුමෙ 🌚


    කබරගලින් බැස
    නියර උඩින් පැන
    දුවලා වරෙන් මගෙ මලේ
    ------ Post added on Nov 27, 2026 at 7:58 AM
    හොයි
    රුවන්වැලි සැයට 60km දුරින් කියන්නේ @KSPathirana ඉන්නේ වවුනියාවේ වෙන්නත් පුළුවන්

    නැත්නම් කැකිරාව ගලෙන්බිඳුණුවැව , ගල්නැව , හබරණ , දඹුල්ල (70km) වගේ පැත්තක වෙන්නත් පුළුවන්
    ඩොට කැරියෙක්
    කැකිරාව, ගල්නැව ~55Km


    ඔව් බන් මුන්ගේ ඇස්වහ :lol:
    ------ Post added on Nov 27, 2026 at 8:42 AM

    මම ඉන්නේ අනුරාධපුරේ ට 22KM දුරින් A9 Road එකේ තිරප්පනේ, මෙහෙම ට නම් පහු ගිය දවස් වල උදේ , දවල් පැයක් වගේ වැස්සා පයකට වගේ සිමා වුනා වැස්ස වෙන අවුරුදු වල වගේ වැස්සේ නම් නැහැ පායන එක ටිකක් වැඩි හැබැයි වහින මාස නිසා කියන්න බෑ කොයි වෙලේ වහිවිද කියලා මෙහෙට. අනුරාධපුරේ ටවුන් එකට මේ වගේ ඇති සමහර විට
    නදුන්ජන්ට් ස්තූතී
    ම්ම්
    මම ඉන්නේ ඔස්ටින් වල. ටවුමෙම වගේ. කඩින් කඩ වැසි ඉඳල හිටල.
    තත්වය සාමාන්‍යයි .. ඕවර් ....
    ස්තූතී විකුම්ම් ඒජන්ට් වෙල්කම්ටු සික්ස් ඉන්චියන්ස්
    උඹලට 57 න් හරි නාරම්මල- වාරියපොල පැත්තෙන් හරි යනවනම් බැරි වෙලාවත් රෑ 2, ට 3 ට එවුනොත් පැය 24X365 ම ඇරලා තියන කඩයක් තියනවා රඹාවැව කියන හරියෙයි පාදෙනිය කියන හරියෙයි . රෑට රයිස් ඇන්ඩ් කරිත් තියනවා. කඩේ මගෙ නෙවෙයි . කෑමත් ටොප් නොච් නෑ. හැබැ‍යි ඔය වෙලාවට ඒ පාරෙ ඒ හරියෙ වෙන ලොකු කඩ නෑ. කන්න
    එලකිරි බොම්ස්
     
    • Like
    Reactions: Udee KJ