තාවකාලික ජනාදිපතිගේ සංචාරක රාජ්‍ය ඇමති "ඩයනා ගමගේ" තමන්ගේ වීසා නඩුවෙ වැරද්ද උසාවියෙදි පිලිගනී..

Max_r

Well-known member
  • May 10, 2007
    14,219
    1
    17,472
    113
    තාවකාලික ජනාදිපති රනිල් ගෙ අවුරුදු 2දි හිටපු සංචාරක රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ඊයේ (26) තමන්ගෙ නීතිඥයන් මාර්ගයෙන් උසාවියට තමන් වැරදිකරු දැනුම් දෙයි!

    එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට නිවැරදිකරු යැයි තමන් විසින් කලින් ඉදිරිපත් කළ විත්තිවාචකය විත්තිකාරිය විසින් ඉවත් කරගෙන එම චෝදනාවලට ඇය වරද පිළිගන්නා බව සඳහන් කළේය.
    සජබ ගුපියන් විසින් එලව්වට පස්සෙ, සීයා ඩයනට ඇමති කමක් දෙනවා!
    ඒක කරගෙන යද්දි, ලංකාවෙ සිටිසන් (පුරවැසි බව) නෑ කියලා අහු වෙලා, මන්ත්‍රි පට්ටමත් ගැලවිලා යනවා... 2024දි
    2026 දි වීසා එකක් නැතිව ලංකාවෙ හිටිය එකට නඩුවෙ වරද පිලිගන්නවා...


    image

    තාවකාලික පොරගෙ, මරු සංචාරක ඇමති නේද?? :lol: :lol: :lol: සජියා එලවපු එකෙක් අරගෙනඇමති පට්ටමක් දුන්නා..
    සංචාරක ඇමතිටත් වීසා තිබිලා නෑ :sorry::sorry::ROFLMAO:



    සොස් -
    https://www.newswire.lk/2026/11/26/...-visa-overstay-case-sentencing-on-january-17/
    https://sinhala.adaderana.lk/news/255237
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,486
    9,068
    113
    @kamal1978 @Yudewwa @jjpala
    මේව බලපිය

    චන්ද අයිතිය දෙන ඒවට නැහෙන්න හැදුවට තොපිලාගේ ආණ්ඩුවලින් ඇමතිකම් දීලා තියන එවුන්ට සිටිසන්ශිප් තියා වීසා වත් තිබිලා නෑ කියන්නෙ

    මේක දෙවෙනි වෙන්නෙ අර්චුනා බයියොන්ට ඇරපු ඇරිල්ලට විතරයි
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,998
    4,574
    113
    colombo
    @kamal1978 @Yudewwa @jjpala
    මේව බලපිය

    චන්ද අයිතිය දෙන ඒවට නැහෙන්න හැදුවට තොපිලාගේ ආණ්ඩුවලින් ඇමතිකම් දීලා තියන එවුන්ට සිටිසන්ශිප් තියා වීසා වත් තිබිලා නෑ කියන්නෙ

    මේක දෙවෙනි වෙන්නෙ අර්චුනා බයියොන්ට ඇරපු ඇරිල්ලට විතරයි
    .

    එක නේ වුන්ව එළෙව්වේ.

    එහෙම එලවලා තියේදේදි. කොටි පුල්ලි වලට ඡන්ද අයිතිය දෙන ඒක හෝදන්නේ කොහොමද ඩෝබි යො ????

    ගොන් තර්ක නේ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,723
    1
    6,167
    113
    අපරාදෙ වටවල ඇමති හිටිය නන් මේවගෙ පාස් පෝට් එකක් හදාගන්න තිබ්බ....

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,219
    1
    17,472
    113
    අපරාදෙ වටවල ඇමති හිටිය නන් මේවගෙ පාස් පෝට් එකක් හදාගන්න තිබ්බ....


    එපාර ඊට පස්සෙ මෙහෙම උනා :sorry: :sorry: 👇

    Arrested immigration officer, remanded
    May 27, 2025

    An Assistant Controller of the Department of Immigration and Emigration, who was arrested for allegedly issuing three forged passports for underworld figure - Mandinu Padmasiri alias ‘Kehelbaddara Padme’, has been ordered to be held in remand custody until May 29.
     
    • Like
    Reactions: windows_ubuntu

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,677
    9,771
    113
    අපරාදෙ වටවල ඇමති හිටිය නන් මේවගෙ පාස් පෝට් එකක් හදාගන්න තිබ්බ....


    ඌ ඉන්නකල් කරන්න පුලුවන් අපරාධ ටික ඔක්කොම කරලා රටත් පනිනකල් උඩබලන් හිටපු උන්ට දැන් පාස්පෝට් එකේ ප්‍රශ්න :ROFLMAO::ROFLMAO::ROFLMAO: ..ඕක දැනගත්තෙත් ඌව කුදලගෙන ආවට පස්සේ බයියෝ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,358
    11
    3,809
    113
    මේ වගේ උන්ට චන්දෙ දෙන්න තමයි අර නීතිය ගේන්නෙ. කොහොම වෙයිද ඉතිං .
    මොනවා කරන්නද ඔයාලා ඒ නීතියට පක්ශයිනෙ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,219
    1
    17,472
    113
    මේ වගේ උන්ට චන්දෙ දෙන්න තමයි අර නීතිය ගේන්නෙ. කොහොම වෙයිද ඉතිං .
    මොනවා කරන්නද ඔයාලා ඒ නීතියට පක්ශයිනෙ.
    මෙයාට ජන්දෙ දෙන්න බෑ නෙහ්, ලංකාවෙ පුරවැසියෙක් නෙවෙ... :lol: :lol:
    මෙයා ලංකාවෙ නීති හදන තැනට පත්කරලා යවලා තිබුනෙ මිට්ටො....
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,428
    1
    59,695
    113
    Kaduwela
    ප්‍රේමේ කාලේ කොටින්ට ආයුද ගිහින් දීලා පොලිසියේ 800 ගානක් මැරෙන්න ඇරපු පොන්නයා

    කොටි එක්ක සාම විරාම ගහල ආමි එකේ කොල්ලො කෙල්ලො ලක්ශ ගාණක් මැරෙන්න ආබාදිත වෙන්න දායක වුන පොන්නයා

    මිලේනියම් සිටි පාවා දීම කරලා සම්පූර්ණ බුද්ධි අංශේ ඔක්කොම එක්පෝස් කරලා මැරෙන්න ඇරපු පොන්නයා

    ලෝකේ පලවෙනි පාරට තුන්වෙනියා වෙලා ඉලෙක්ශන් එකෙන් පැරදුන පොන්නයා

    1994 ඉදලා ජන්ද 49 ක් එක දිගට පැරදුන පොන්නයා

    ආසියාවෙ තිබ්බ ලොකුම පක්ශය සමතලා කරලා පොහොට්ටුවේ පොන්නයො දෙන්නෙක්ට
    ශීට් දෙකක් අරන් දීලා ගෙදරට වෙලා නෙට්ෆ්ලික්ස් එකේ පොන්න ඩ්‍රාමා බලන වද පොන්නයා

    4JxnDUR.png


    @monson
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,358
    11
    3,809
    113
    මෙයාට ජන්දෙ දෙන්න බෑ නෙහ්, ලංකාවෙ පුරවැසියෙක් නෙවෙ... :lol: :lol:
    මෙයා ලංකාවෙ නීති හදන තැනට පත්කරලා යවලා තිබුනෙ මිට්ටො....
    මෙයා හරි නම් ඇප නැතුව රිමාන්ඩ් එකේ තියන්න ඔනේ.

    මෙයා රටේ විවස්ථා අධිකරණ ඔක්කොටම අපහස කලා.

    එකාලේ නොකලත් දැ‍‍ං ඉන්න අය හරි කරන්න ඕනේ.
    ඒත් මෙයාගෙ කනෙක්ෂන් වලට බයේ කවුරුත් මෙයාට මොකුත් කරන්නෙ නෑ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,084
    17,483
    113
    Kottawa
    ප්‍රේමේ කාලේ කොටින්ට ආයුද ගිහින් දීලා පොලිසියේ 800 ගානක් මැරෙන්න ඇරපු පොන්නයා

    කොටි එක්ක සාම විරාම ගහල ආමි එකේ කොල්ලො කෙල්ලො ලක්ශ ගාණක් මැරෙන්න ආබාදිත වෙන්න දායක වුන පොන්නයා

    මිලේනියම් සිටි පාවා දීම කරලා සම්පූර්ණ බුද්ධි අංශේ ඔක්කොම එක්පෝස් කරලා මැරෙන්න ඇරපු පොන්නයා

    ලෝකේ පලවෙනි පාරට තුන්වෙනියා වෙලා ඉලෙක්ශන් එකෙන් පැරදුන පොන්නයා

    1994 ඉදලා ජන්ද 49 ක් එක දිගට පැරදුන පොන්නයා

    ආසියාවෙ තිබ්බ ලොකුම පක්ශය සමතලා කරලා පොහොට්ටුවේ පොන්නයො දෙන්නෙක්ට
    ශීට් දෙකක් අරන් දීලා ගෙදරට වෙලා නෙට්ෆ්ලික්ස් එකේ පොන්න ඩ්‍රාමා බලන වද පොන්නයා

    4JxnDUR.png


    @monson

    මේක වැරදි.. මේ ගැන ලගදි එකපෝස් උනා..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,219
    1
    17,472
    113
    මෙයා හරි නම් ඇප නැතුව රිමාන්ඩ් එකේ තියන්න ඔනේ.

    මෙයා රටේ විවස්ථා අධිකරණ ඔක්කොටම අපහස කලා.

    එකාලේ නොකලත් දැ‍‍ං ඉන්න අය හරි කරන්න ඕනේ.
    ඒත් මෙයාගෙ කනෙක්ෂන් වලට බයේ කවුරුත් මෙයාට මොකුත් කරන්නෙ නෑ.
    :rolleyes: :rolleyes: :rolleyes:
    එහෙම ඇප නොදි ඉන්න පුලුවන් පනත් කීපයක විතරයි! (PTA) , පොදු දේපළ, පුරාවස්තු, අල්ලස් පනත වගෙ එවා


    දැන් ඉතිං ඔය වරද පිලිඅරන් තියෙන්නෙ, දඩුවම් ලැබෙවි ඊලග දිනෙදි,
    කලින් වරද පිලිගත්තෙ නැ උසාවියෙදි, නිවැරදිකරු කිව්වා
    අවුරුදු 2කට පස්සෙ වැරදිකරු කියලා මතක් වෙලා ඩයනට.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,358
    11
    3,809
    113
    :rolleyes: :rolleyes: :rolleyes:
    එහෙම ඇප නොදි ඉන්න පුලුවන් පනත් කීපයක විතරයි! (PTA) , පොදු දේපළ, පුරාවස්තු, අල්ලස් පනත වගෙ එවා


    දැන් ඉතිං ඔය වරද පිලිඅරන් තියෙන්නෙ, දඩුවම් ලැබෙවි ඊලග දිනෙදි,
    කලින් වරද පිලිගත්තෙ නැ උසාවියෙදි, නිවැරදිකරු කිව්වා
    අවුරුදු 2කට පස්සෙ වැරදිකරු කියලා මතක් වෙලා ඩයනට.
    එතකොට විවස්ථාව උල්ලංඝනය කරලා පාර්ලිමේන්තුවේ තරතුරක් දරන එක ඇප නොදී ඉන්න තරම් දෙයක් නෙවෙයිද ?

    ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ . මේක නිකම් පොඩි කේස් එකක් ද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,219
    1
    17,472
    113
    එතකොට විවස්ථාව උල්ලංඝනය කරලා පාර්ලිමේන්තුවේ තරතුරක් දරන එක ඇප නොදී ඉන්න තරම් දෙයක් නෙවෙයිද ?
    ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ . මේක නිකම් පොඩි කේස් එකක් ද?
    මන්ත්‍රී ධුරය අහෝසි කිරිම තමයි කරෙ ඉතිං විවස්ථාව උල්ලංඝනය කරපු එකට supreme court එකෙන් දුන්න තීන්දුව. අපරාද වරදක් විදියට ගැනෙන්නෙ නැ වගෙ.

    අපරාද නඩුවක් තියෙන්නෙ ආගමන විගමන පනත එක්ක,
    ඒකෙ එක චෝදනාවකට වරද පිලිගන්නවා, වලංගු වීසා නැතිව ඉදපු එකට,
    තව තියෙනවා චෝදනා "හොර තොරතුරු දීලා පාස්පොර්ට් කේස් එකකුත

    රිමාන්ඩ් කරනවා කියන්නෙ දඩුවමක් නෙවෙ, මෙහෙ බන්ධනාගාර වල ඉන්න එක දඩුවමක් වගෙ උනාට :sorry:
     
    • Like
    Reactions: Bam